සුපිරි සොල්දාදුවන්
එහෙනම් මේ එන්නේ දෙවෙනි කොටසයි ..ඔයාලාට මම කලින් කොටසේදී කිව්වා ..මට සැකයක් ආවා කියලා සුපිරි සොල්ජර් සීරම් එක ගත්ත කෙනෙක් තමයි අර බැංකු මංකොල්ලය කරන්නේ කියලා ..අද කොටසින් එක හොදටම ඔප්පු වෙනවා ..කතාවේ මුල් භාගය සටන් සමග පොඩි කොමඩි ගතියක් වාගේම ..කතාවේ මැද හරියේ ඉදන් අවසාන හරිය වෙන කම් හාස්‍යමය ගතියක් ඉස්මතු වෙනවා ..අලුතින් කැප්ටන් ඇමෙරිකා කෙනෙකුත් එනවා ….මේ කොටසේ වැඩි විස්තරයක් මම කියන්නේ නැහැ ..එත් ඊලග කොටසේ වැඩි ව්සිතරයක් සදහන් කරන්නම් …
එහෙනම් ” ආදරෙයි 33000ක්ම “
Thanks, bn. patta speed up. Much love
ado sirawata
තෑන්ක්ස් මචං