ඔයාලා දන්නවා ලේමර් මැරුණා ..කියලා ..එකේ තරහට වෝකර් කෙනෙක්ව මැරුවත් කියලා ..අද කොටස පටන් ගන්නේ එතැන් සිට ….
අද කොටසේ එක තකදී සදහන් වෙනවා ..Red Tails කියලා ..එක ඇත්තටම දෙවන ලෝක යුද්ද කාලේ තිබ්බ air force ඒකකයක් …ඒ ගැන වැඩි විස්තර පහත තියෙන ලින්ක් එක click කරලා ඔයාට බලා ගන්න පුළුවන් වේවි
https://en.wikipedia.org/wiki/Red_Tail_Squadron
ඒ වගේම ඒ සම්න්ධව ෆිල්ම් එකකුත් 2012 දී ආවා … Red Tails (2012) ගුගල් එකේ ගැහුවාම ඔයාට සිංහල උපසිරැසි යත් හොයා ගන්න පුළුවන් වේවි(වැදගත් සයිට් එකකින් දීලා තියෙන්නේ ) ..විශේෂ ඉල්ලීමක් තියෙනවා කරන්න ..ඔයාලා සිංහල සබ් ගනිද්දී වැදගත් සයිට් වලින් විතරක් ගන්න ..නිකම් සබ් හොරකම් කරලා තමන්ගේ වාගේ දාන හොරුන් ගෙන් ගන්න එපා ..වැදගත් සයිට් තියෙනවා ..එයාලා ඔයාලා වෙනුවෙන් මහන්සි වෙනවා ..එත් අර මම කිව්ව හොරු ඇවිදින් ඒ අයගෙත් ලේ උරා බොනවා ![]()
එහෙනම් vampire dairies වලින් හම්බ වෙමු …
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Can you give srt sub also. Because idx sub doesn’t play on my pc
it’s not about a problem with your pc. try with vlc player or pot player ..
බොහෝම ස්තූතියි අපිට මුවීස්, ටිවී සීරීස් බලන්න මේ කරන උදව්වට. :pray::pray:
සුබ අලුත් අවුරුද්දක් වේවා….
බොහෝම ස්තූතියි නියම වැඩක්