The Letter for the King (2020) [S01 : E02] Sinhala Subtitle

April 13, 2020 Moderator

Ep 02: isn’t she a sweetheart – ඇය ආදරණීය කෙනෙක් නොවේද.

සුභ දවසක් ඔක්කොටම,
ඔන්න ඉතින් දවසක් යන්නත් කලින්ම ඊලග කොටසත් ඇරගෙන යනව. The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 7.9 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.

ගිය සතියෙන් ඔයාල දැක්කනෙ ටියුරී තාත්තගෙ සල්ලි නිසා කොහොමහරි තරගෙ දිනල අන්තිම පරීක්ෂණයට යනව, ඊට පස්සෙ කලු නයිට්ගෙ ලියුම ඇරගෙන අර්ඩවෙන්ගෙ පිටෙ නැගල යනව. ඒත් එක්කම රතු අශ්වාරෝහකයන් කලු නයිට්ව මැරුව.. ඒත් එක්කම ගිය සතියෙ කොටස ඉවර වෙනව.

එහෙනම් එතන ඉදන් බලමු මේ කොටසින්,
ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු!..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata godak sthuthi sahodarayaa.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • adeesha Unregistered
    Windows 10 Chrome 80

    thanx mchan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search