Ep 05: spiral: සර්පිල චක්‍රය..
සුභ දවසක් ඔක්කොටම,
මේ ඇරගෙන එන්නෙ පස්වෙනි කොටස, The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 7.1 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් ටියුරීගෙ අශ්වය ඒ කියන්නෙ ආර්ඩවන් එයාලව එක්කන් යනව එයාගෙ ගෙදරට ඒ කියන්නෙ කලු නයිට්ගෙ ගෙදරට, ඊට පස්සෙ කලු නයිට්ගෙ බිරිද එයාලට උදවු කරනව.
ඒත් එක්කම රතු අශ්වාරෝහකයන් ලියුම පස්සෙන් එනව එත් එක්කම
ලූනා එයාලට ද්‍රෝහි වෙලා
ෆැන්ටුමර්ට එයාලව පාවල දෙනව ඒත් එක්කම ටියුරී බලය පාවිච්චි කරනව, ඒත් ටියුරී දැනගන්නව එයාට බලයක් නැතිබව එහෙනම් කාටද බලය තියෙන්නෙ..
එහෙනම් ඒකද දැනගමු
මේ කොටසින්,
අවසන් කොටසින් ඉක්මනට හමුවෙමු…!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊🎆
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sub ekata thanks saho