The Letter for the King (2020) [S01 : E04] Sinhala Subtitle

April 16, 2020 Moderator

Ep 04: danger knights-
භයානක නයිට්වරු..

සුභ දවසක් ඔක්කොටම,
මේ ඇරගෙන එන්නෙ හතරවෙනි කොටස, The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 7.0 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.

මේ සතියෙන් ඔයාලට බලාගන්න පුළුවන් පන්සලෙන් පිටත් වුනාට පස්සෙ ලැවිනියා එයාගෙ ගමන පැත්තකට දාල ටියුරී එක්ක යන්න තීරණය කරනව, ඒත් එක්කම ටියුරී එයාගෙ බලය පලවෙනි පාරට පාවිච්චි කරනව,
ඒත් එක්කම එයල නැවකින් උනොවුන් වලට යන්න තීරණය කරනව. එහෙදි ටියුරීගෙ අනාගතය ගැන දන්න එවිලියන් වල කෙනෙක් හම්බෙනව. එතනදි එයාලව හොයාගෙන රතු අශ්වාරෝහකයන් එනව. එයාල ටියුරීගෙන් ලියුම ගන්නව. ඒත් ටියුරී ලැවිනියා එක්ක අර අනාවැකි කියන්න එක්ක බේරිලා පැනල යනව.
රතු අශ්වාරෝහකයනන්ගෙන් ගැලවීලා යන පුංචි නයිට්වරු වෙන්න ඉන්න අය, අශ්වයන් හොරකම් කරල ටියුරීව හොයන්න යනව..

එහෙනම් එතන ඉදන් බලමු මේ කොටසින්,
ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු…!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (5)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 80

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

  • H.T.D.HIRIPITIYA Unregistered
    Windows 10 Chrome 80

    thanks saho ithuru tikath onee

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata godak sthuthiyi sahodarayaa.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search