Ep 06: when the blood moon rising: ලේ සද නැග එද්දී..
සුභ දවසක් ඔක්කොටම,
මේ ඇරගෙන එන්නෙ අවසන් කොටස, The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 5.9 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
ඔන්න ඔයාලට අවසාන කොටසත් අදම ඇරගෙන ආව..
ඉතිං මැජික් බලය තියෙන්නෙ ටියුරීට නෙවෙයි ලැවිනියාට කියල ඔයාල කලින් කොටසෙදි දැනගන්න ඇතිනෙ.. ඒත් එක්කම ලූනා එයාගෙ කණ්ඩායම අතෑරල යනව.
කොහොම වුනත් ලැවිනියා ඔක්කොමලව දාල යනව ඒත් අපෙව් පුංචි නයිට්වරු ඔක්කොමල එකිනෙකා ගැන බලාගනිමින් ටියුරීව උනන්දු කරවල ලියුම රජුට ගිහින් දෙනව.. ඒත් එක්කම අවසානයේ පුංචි නයිට් කෙනෙක් මියයනව ඒකත් ඔයාලටම බලාගන්න දීල.. රජුට ලියුම ගෙනිහින් දෙන කතා මාලාවෙ පලවෙනි කතා සමය අදින් ඉවරයි.. තවමත් දෙවැනි කතා සමයක් ගැන සදහනක් නම් නෑ.. එත් හිතුවට වඩා ඉක්මනින් රසවත්ව කතාව ගලාගෙන ගියා.. ඒත් සමහර තැන් වලදි අපිටම හිතාගන්න වෙන තැනුත් කතාවෙ තියෙනව …
එහෙනම් ඒ ඔක්කොම දැනගමු
මේ අවසාන කොටසින්,
උපසිරැසියක් සමග නැවත හමුවෙමු…!
උපසිරැසි කරනයේ ඔබට සමීපතමයා subz.lk වෙත ජය..!
ආයිමත් ගොඩක් දුරට එන්නෙ good doctor කතා මාලාවෙන්..
ඒත් ඔයාලට උපසිරැසි ඕන කියල හිතෙන සීරීස් එකක් තියෙනවනම් කියන්න. ඉඩ කඩ තියෙන වෙලාවට කරල දෙන්නම්.. මෙතෙක් මේ කතා මාලව සමග රැදෙමින් මා දිරිමත් කල ඔබ සැමට ජය..!
Mcn Ragnarok NF series ekata puluwan nan sub denna..thanxx
බොහොම ස්තුතියි බ්‍රෝ මේකට සබ් දුන්නට season 2 එකක් ආවොත් ඒකටත් මේ වගේම සබ් දෙන්න එතකන් Good Doctor එකට සබ් දෙන්න 😊😊😊..
ජය වේවා.! 👊👊
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකේ Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු….
දිගටම සබ් කරමු…
sub ekata godak thanks bro.
Me tv show ekata sub dunnata godak pin.The expanse tv show ekata kisima site ekaking sub dila na puluwanm e tv show ekata sudu denna.
Good luck……!
Brother ,ගොඩක් අයගෙ ලොකු ඉල්ලීමක් තියනව The Vampire Diaries එකේ Sub දෙන්න කියල,,, Vampire Diaries එකේ Season 3 ඉදන් ඉතුරැ Sub ටිකත් දෙන්නකෝ , ලොකු උදව්වක්😋😍 , ආදරෙයි හැමෝටම💖