පනාව සහ පෙට්ටිය
මෙම නිර්මාණය මුලදී නිකුත් වූවේ අඩ හෝරාව බැගින්වූ කොටස් 6ක් ලෙස වුවත් පසුව අන්තර්ජාලය හරහා විකාශය වුණා හෝරාවකුත් මිනිත්තු 30ක් වශයෙන් කොටස් තුනක් ලෙස. මේ ලබාදී ඇති උපසිරැසි ගැලපෙන්නේ එම පිටපත්වලට පමණක් බව මුලින්ම මතක් කරන්නට කැමතියි.
මේ රැගෙන එන්නේ මෙහි දෙවන කොටසයි. මෙය නම් වන්නේ Comb and The Box (පනාව සහ පෙට්ටිය) ලෙසයි. Imdb අගය 8.4ක් ලැබී තිබෙනවා මෙම කොටසටත්. හමුවෙමු තුන්වන සහ අවසන් කොටසින්.
ලබාදී ඇති උපසිරැසි කොටස් තුනකින් සමන්විත WEB පිටපත් සඳහා වේ.




Android 10Chrome 81
තෑන්ක්ස් සහෝ