The Lost Room (2006) [S01 : E03] Sinhala Subtitle
ඇස සහ ප්‍රධාන වස්තුව
මෙම නිර්මාණය මුලදී නිකුත් වූවේ අඩ හෝරාව බැගින්වූ කොටස් 6ක් ලෙස වුවත් පසුව අන්තර්ජාලය හරහා විකාශය වුණා හෝරාවකුත් මිනිත්තු 30ක් වශයෙන් කොටස් තුනක් ලෙස. මේ ලබාදී ඇති උපසිරැසි ගැලපෙන්නේ එම පිටපත්වලට පමණක් බව මුලින්ම මතක් කරන්නට කැමතියි.
මේ රැගෙන එන්නේ මෙහි තෙවන සහ අවසන් කොටසයි. මෙය නම් වන්නේ The Eye and The Prime Object (ඇස සහ ප්‍රධාන වස්තුව) ලෙසයි. Imdb අගය 8.2ක් ලැබී තිබෙනවා මෙම කොටසටත්.
ලබාදී ඇති උපසිරැසි කොටස් තුනකින් සමන්විත WEB පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ
Thank you…