සැගවුනු ලෝකය
මුලින්ම කියන්න ඕන කරදර ගොඩකට මූනපාන්න උනා.ඒ නිසා උපසිරැසිය කරන්න ගොඩක් පරක්කු උනා...හිතන්නෙ නැති වෙලේ කරදර එන නිසා මුකුත් කරගන්න විදිහක් නෑ...ඒකයි උපසිරැසි පරක්කු උනේ....
තව දෙයක් තමයි ශීනා එකේ ඉතුරු කොටස් දෙන්න ටිකක් පරක්කු වෙනවා..මොකද ටයිම් ලයින් හදාගෙන කරන්න ඕන නිසා පිස්සු හැදිල ඉන්නෙ...මග නතර කරන්නෙ නෑ...ඒත් ටිකක් පරක්කු වෙනවා....
එහෙනම් සැගවුනු ලෝකයේ 18 වන කොටස නරබන්න....
අදහස් යෝජනා චෝදනා තියෙනව නම් ඒවා ඉදිරිපත් කරන්න කියල ඉල්ලනවා..




