• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The New Mutants (2020) Sinhala Subtitle

The New Mutants (2020) Sinhala Subtitle

2020/11/10 at 7:48 pm
Lahiru Sandaruwan
 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයකට සබ් එකක් අරගෙන ආවා.

The New Mutants (2020)

විපරිතයන් ගැන කතා කරනකොට හැමෝටම මතක් වෙන්නේ X-Men චිත්‍රපට මාලාව. ඔව්, ඇත්තටම මේ චිත්‍රපටය නව විපරිතයන්ගේ චිත්‍රපටයක්. 2020 අගෝස්තු මාසයේ නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Boone කියන අධ්‍යක්ෂකවරයා. IMDb ශ්‍රේණි දර්ශකයේ 5.4ක සුළු අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒවගේම Sci-Fi, Action සහ Horror යන වර්ගයන්ට අයත් වේ.

කතාව ගැන යමක් කියනවනම්, ඩැනී මූන්ස්ටා(ර්) කියන ගෑණු ළමයව විපරිතයන් සිටින ස්ථානයකට ගෙන යනවා. මොකද ඒ ගෑණු ළමයත් විපරිතයෙක් නිසා. නමුත් ඇයට තියෙන බලය මොකක්ද කියලා ඇයටවත් හරිහැටි තේරුමක් නෑ. එම විපරිතයන් රඳවා තබාගෙන සිටින ස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන රෙයෙස් නම් වෛද්‍යවරිය ඩැනීට තියෙන බලය ගැන හොයන්න ගන්නවා. ඒවගේම එම ස්ථානයේ තවත් විපරිතයන් හතර දෙනෙක් සිටිනවා. ඒත් හැමෝටම ඕනවෙලා තියෙන්නේ ඒ ස්ථානයෙන් පැනලා යන්නයි. ඩැනීට අනිත් විපරිතයන් හතර දෙනාට වඩා විශේෂ බලයක් තියෙනවා. ඩැනීගේ බලය නිසා සෑහෙන්න දේවල් සිද්ධ වෙනවා. ඉතින්, විපරිතයන්ට ඒ ස්ථානයෙන් පැනලා යන්න පුළුවන් වෙයිද? ඩැනීට තියෙන විශේෂ බලය මොකක්ද? මේ හැමදෙයක්ම දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.

එහෙනම් ඉතින් මං දැනට සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති සිංහල උපසිරැසි Blu-Ray පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1628

Download Links:

720P පිටපත 797 MB (Torrent)
The New Mutants
  • 720p (bluray)
    864.47 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.73 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.28 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavinda Unregistered User
    Windows 7Chrome 86

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    2020-11-11 at 4:28 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 72

      තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:

      2020-11-18 at 7:45 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-11-12 at 12:02 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 72

      තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:

      2020-11-18 at 7:46 pm
  • Gayan Chandana Junior Admin
    Android 4.4Chrome 81

    Thanks brother

    2020-12-07 at 3:26 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms