The Vampire Diaries (2011) [S03 : E10] Sinhala Subtitle

/

 

The New Deal (අළුත් ගණුදෙණුව)

 

2012 ජනවාරි 5 දින නිකුත් මෙම කොටසට 8.5ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා. ඉතින් කලින් කොටසේ ඩේමන්ගේ සැලැස්ම අවුල් කරලා ස්ටෙෆන් ඇවිල්ලා ක්ලවුස්ව බේරගන්නවා. ඒ නිසාම ක්ලවුස් ස්ටෙෆන්ව එයාගේ බල කිරීමෙන් නිදහස් කරනවා. ඒත් අන්තිමට ක්ලවුස්ගෙන් ගේම ඉල්ලන්න ස්ටෙෆන් තීරණය කරනවා. ඉතින් ඒක නිසා ක්ලවුස් මොනා කරයිද? අන්න ඒක තමා අද කොටසේ වෙන්නේ. අද එලේනා වටේ ඉන්න කීප දෙනෙක්ට කරදර සිද්ද වෙනවා.  එතකොට මොකද්ද මේ ගණුදෙණුව? අරන් ම බලන්න.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1783
  • File Size : 3.48MB
  • Sub Update :2020-11-07
  • sub eka thanks saho

    2020-11-06 at 6:59 pm
  • Roshan Unregister User
    Android 8Chrome 69

    thnx sahoo sub ekata

    2020-11-06 at 7:47 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-11-07 at 12:25 am
  • ERQW Unregister User
    Windows 10Firefox 82

    DEYIYEK UBANM

    2020-11-07 at 12:55 am
  • laksahan Unregister User
    Windows 10Chrome 86

    Legacies season 2 sub one

    2020-11-07 at 1:35 am
  • DILSHANMASS Unregister User
    Windows 10Opera 72

    sub ekata thankz sahooo..digatama sub karamu.jaya wewaa..

    2020-11-07 at 1:51 am
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-07 at 4:27 am
  • ashan Unregister User
    Windows 10Opera 72

    thanks sub ekata.but ad click karana ewa godak wadi sub eka download karaganna sahena welawak yanawa.thanks

    2020-11-23 at 11:46 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-13 at 8:49 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *