The Vampire Diaries (2011) [S03 : E10] Sinhala Subtitle November 06, 2020 Expert Subtitler Subtitle by K.A Raveen The New Deal (අළුත් ගණුදෙණුව) 2012 ජනවාරි 5 දින නිකුත් මෙම කොටසට 8.5ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා. ඉතින් කලින් කොටසේ ඩේමන්ගේ සැලැස්ම අවුල් කරලා ස්ටෙෆන් ඇවිල්ලා ක්ලවුස්ව බේරගන්නවා. ඒ නිසාම ක්ලවුස් ස්ටෙෆන්ව එයාගේ බල කිරීමෙන් නිදහස් කරනවා. ඒත් අන්තිමට ක්ලවුස්ගෙන් ගේම ඉල්ලන්න ස්ටෙෆන් තීරණය කරනවා. ඉතින් ඒක නිසා ක්ලවුස් මොනා කරයිද? අන්න ඒක තමා අද කොටසේ වෙන්නේ. අද එලේනා වටේ ඉන්න කීප දෙනෙක්ට කරදර සිද්ද වෙනවා. එතකොට මොකද්ද මේ ගණුදෙණුව? අරන් ම බලන්න.
sub eka thanks saho
thnx sahoo sub ekata
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
DEYIYEK UBANM
Legacies season 2 sub one
sub ekata thankz sahooo..digatama sub karamu.jaya wewaa..
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks sub ekata.but ad click karana ewa godak wadi sub eka download karaganna sahena welawak yanawa.thanks
thanks bro sub ekata