Home TVshow_collection The Vampire Diaries Sinhala Sub collection

The Vampire Diaries Sinhala Sub collection

The Vampire Diaries Sinhala Sub collection
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.



මේවත් බලන්න

The Vampire Diaries (2009) [S02 : E22] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

36 comments
  1. gihan

    season 2 eke ithuru ewata sub nadda?

  2. nimsara

    vampire diaries s01 eke ituru tikath kohomahari dub denna.
    jaya wewa

  3. Shaminda

    Season 2 eka ituru ewtat sub denna digtma krgena ynna, Thanks

  4. Kasun

    mchn ituru episode wlta sub denna nathda vampire diaries eke

  5. thamindu

    ithuru sub tika dahanko bn

  6. Y4m4

    Seoson 2 eke ituru tikat dunna nm maru bn , karapu tika nm supiriyata thiyenawa anek tika danne natte ai , magin nawattanna epa weda nathi wenawane

    • දමිත් ප්‍රියංකර

      නැවතිලා තිබ්බ එකක් තමා ආපහු මේ යන්නේ …සීසන් 1 එක හසිත සහෝ දෙවි ..එක ඉවර උනාම කවිශ සීසන් 2 කරාවි ..ඊට පස්සේ කවිශ එක්ක ටීම් එකක් කරනවා

      • damithathiwanka98

        හරි bro ඉතුරු ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න

      • Dilshan

        Kooo ban ithuru sub… api ubalava visvasa karalai meka balanna gaththe… dan ubala maga navaththala dala… ehama asarana karanna epa bn apiva…

  7. Bruce Wayne

    එලම සබ් ටිකට.හසිත සහෝටයි කවීෂ සහෝටයි ගොඩක් ස්තූතියි.ඒත් පුලුවන්හනම් හසිත සහෝ සීසන් වන් එක ඉවරකරනකන් කවීශ සහෝ සීසන් ටූ එකට ඉක්මනට සබ් දෙන්නකෝ.අනේ ලොකුම ලොකු උදව්වක් බ්‍රෝ.එතකොට හසිත සහෝ සීසන් වන් එක ඉවරකරනකොට සීසන් ටූ එකෙත් භාගයක් ඉවරවෙලා.

  8. thamindu

    anee season 2 dennako plzzz

  9. damithathiwanka98

    THE VAMPIRE DIARIES එකේ S2 ඉඳලා ඉතුරු ටිකත් කරන්න සහෝ

  10. Darshana

    Season 2 ethuru episode tikat sub nadda???

  11. gihan

    season 2 eke sub ikmnta dendo…

  12. Hasini

    Aneee ithuru tika nane………….????

  13. Shashmitha

    Ithuru tikak kohoma hri ikmntma denna puluwannm godak loku deyak. Tnx very much me tikta. Ithuru tikath hdnna jaya wewa.

  14. Dilshan

    Aඅනේ සහෝ කවීෂත් නෑ ටීම් එකත් නෑ.. මෙහෙම ගියහම අපිට එපා වෙනවනේ… කරන්නගත්ත එකේ තව ටිකනේ තියෙන්නෙ ඒ ටිකත් කරලා දෙන්න ප්ලීස් PLZ

    • දමිත් ප්‍රියංකර

      බ්‍රෝ හැම සතියෙම සබ් එක එනවා …නවත්වලා නැහැ ..

      • දනුක

        එපිසෝඩ් 16ට කවද්ද බන් සබ් එක දෙන්නේ?😑

  15. chathuni

    plz itiri sub denako😂😡

  16. heshani

    I have six season. But I can’t watch that without subs. plz give the Subs 😀

  17. Clash

    Ithuru tikata dennadda, sub nathuwa hari balanna oni

  18. Kaeesha Lakshan

    කතාව අතරමැද sub නැති වුනාම අපි අසරණයි බං

  19. avishka

    ithiri sub tikat dennko… plz

  20. Hasitha

    සබ් ට්කනම් නියමෙටම තියනවා සුපිරි එත් සීසන් 7ට එහෙම සබ් දායිද?ඔක්කොම තියනවා ඒත් සබ් නෑ.ඇඩ්මින්ලා මේ ගැන තව උනන්දු වෙලා තව කෙනෙක්ටත් බෙදලා දුන්නොත් නරකද,ගොඩක් ආසාවෙන් බලපු කතාවක්,අපරාදෙ තවත් කල් යවන එක

  21. isuru

    thanks s2 eke sub tikawta puluwannan s3 ekatai anith tikatai kattiyath ekka ekathuwela hari denna , (api kiyanawa wage newei mewa senna amarui thama plzz komoma hari s3 ekata sub denna)

  22. sumudu

    ituru tikath dennako

  23. Imantha

    season 03 sub neddo

  24. kushi

    season 3 walin passe sub nane

  25. අමිල

    අනේ මචං ලා පුලුවන් නමි ඉතුරැ ටිකත් දියල්ලා

  26. Imantha

    E bro season3 eke sub ekat danna

  27. Gayan

    S3 sub nadda bro , apahu dennema nadda?

  28. chalitha

    sub denne nadda bn season 3 ekata aayeth

  29. Praveen Rathnayake

    ikmanata sub dannako broo… ai mechchara parakku?

  30. Tharinda Dilshan

    aiyo meke ethuru tiketh sub karanna ko pilizz

  31. Pasan

    Machnla ithuru sub tika??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *