The Vampire Diaries (2011) [S03 : E09] Sinhala Subtitle November 05, 2020 K.A Raveen | Expert Subtitler IMDB RATING 7.7 GENRES DramaEnglish TV showsfantasyGenresHorrorMysteryRomanceThrillerTV Shows CAST Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham Homecoming ඔන්න අද කොටස මිඩ් සීසන් එකේ අන්තිම කොටස. 2011 නොවැම්බර් 10 විකාශන උනු IMDB අගය 9.0ක් තියෙන කතාංගයක්. කලින් කතාවේ ඔරිජිනල් අය ගැන සම්පූර්ණ විස්තරේ දැනගත්තනේ. එයාලව මරන්න ආයුධයකුත් තියෙනවා කියලා බිත්තියේ තියෙන ප්‍රෙහේලිකා වලින් හොයාගන්නවා. අද ඉතින් කතාවේ ක්ලවුස්ව මරන්න කට්ටිය ප්ලෑන් ගහනවා. සාර්ථක වෙයිද? උදව්වට මයිකලුත් එනවා. මයිකල් කියන්නේ රෙබෙකාගේ සහ ක්ලවුස්ගේ තාත්තා කියලා දන්නවනේ. ඩේමන් සුපිරි සැලැස්මක් ගහනවා වැඩේට. ඔයාලම බලන්නකෝ කොටස.
thnx brother
sub ekata godak thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
patta bro
thanks bro sub ekata