The Vampire Diaries (2011) [S03 : E11] Sinhala Subtitle
Our Town (අපේ නගරය)
2012 ජනවාරි 12 විකාශනය උනු මෙම කොටසට 8.4ක IMDB අගයක් තියෙනවා. අද කතාවේ අපේ කැරොලයින්ගේ උපන්දිනේ. හොඳ අපූරූ තෑග්ගක් එයාට ලැබෙනවා. ඒවගේම අර ක්ලවුස්ගේ පවුලම හොරකම් කරානේ ස්ටෙෆන්. ඒත් එක පෙට්ටියක් තියෙනව ඇරගන්න බැරුව. බොනීගෙනුත් උදව් අරගත්තා. ඒත් හරිගියේ නෑනේ. ජෙරමිටත් බල කරානේ නගරයෙන් යන්න කියලා. අද කතාවේ ස්ටෙෆන් තව ගේම ඉල්ලනවා ක්ලවුස්ගෙන්. ඕකෙන් අසරණ වෙන්නේ එලේනා. කතාවේ අවසානයට මිනිමැරූමකුත් වෙලයි නවතින්නේ.
7.7
IMDB
IMDB
Year : 2009
Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham
Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.
![](https://subz.lk/wp-content/uploads/profile_image/10913_SubzLK_1.jpg)
- Download : 1935
- File Size : 3.554MB
- Sub Update :2020-11-08
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 10Chrome 86
සබට ගොඩක් ස්තුතියි සහෝදරයා.
Windows 8Chrome 86
thnx sahooo sabata…..
Android 10UC Browser 13.2
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Android 10Chrome 86
බොහොම ස්තුතියී, දිගටම දෙමු. ඔබට ජය
Android 8.1Chrome 84
thanks bro sub ekata