The Vampire Diaries (2011) [S03 : E12] Sinhala Subtitle
The Ties That Bind
හොඳයි අර අඟුළුදාපු මිනී පෙට්ටියේ හිතගන්න බෑනේ කවුද ඉන්නේ කියලා. ඒක ඇරගන්නත් බෑ. හැබැයි අද බොනීට හීනයක් පේනවා. ඒක නිසා එයාට විශේෂ කෙනෙක්ව මුණ්ගැහෙන්නත් යන්න වෙනවා. ඒ ගිහින් ඉතින් හිතන්නේ නැති කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම ඩේමත් එලේනා අතර තිබ්බ පොඩි පොඩි දේවල් ටිකත් අද බොනී වගේම ස්ටෙෆන් දැනගන්නවා.
thnx sub ekata machooo
sub ekata godak thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks sahoo
සිංහල උපසිරැසියට ස්තූතියි
ela ela bokka digatama seratama sub demuu….thankzz jaya wewaa..
thanks bro sub ekata