The Vampire Diaries (2011) [S03 : E15] Sinhala Subtitle

/

All My Children

 

හරි එහෙමනම් කලින් කොටසෙදී ඔරිජිනල් පවුලේ අම්මා පාටි තියලා කරපු ප්ලෑන් එක දැක්කනේ. ඒ වගේම ඒක එලේනාට කිව්වා. ඉතින් අද කතාවේ බොනී සහ එයාගේ අම්මත් එක්ක එකතු වෙලා ඔරිජිනල් පවුලේ හැම ළමයෙක්වම මරලා සොබාදහමේ සමබරතාවය රකින්න තමා හදන්නේ. ඒ කියන්නේ කලින් කොටසේ ඉතුරු වැඩ ටික කරන්නයි හදන්නේ. ඉතින් වැඩේ කියන්නේ ඒක සාර්ථක වෙයිද? දරුවෝ ටික මේක දැනගනීද? දැනගත්තොත් නිකන් ඉඳීද? මේක නිසා අදත් අමාරුවේ වැටෙන්නේ එලේනා.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1415
  • File Size : 3.803MB
  • sub ekata thnaks saho

    2020-11-13 at 9:49 pm
  • roshan_1 User
    Android 8Chrome 69

    thnx brother sub ekata

    2020-11-14 at 6:35 am
  • sachintha Unregister User
    Android 10UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-14 at 4:24 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-15 at 8:22 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *