The Vampire Diaries (2011) [S03 : E16] Sinhala Subtitle
1912
හොඳයි මතෘකාව දැක්ක ගමන් හිතෙනවා ඇති මොකද මේ අවුරුද්දක් කියලා. මේ වෙනකොට ලොකුම අභිරහසක් වෙලා තියෙනවනේ මිනීමරන්නේ කවුද කියලා. අද කවුද කියලා දැනගන්න ලැබෙනවා. ඒ උනත් මගේ ප්‍රශ්නේ එයාමද ඒ මිනී මරන්නේ? අනික කලින් ඇලාරික්ට වෙඩි තියනවනේ ඩොක්ට ෆෙල්. ඒ මොකද්ද ඒ උනේ. අද ඒ කොටස් ඔක්කොටම උත්තර හම්බෙයි. එතකොට මොකද්ද මේ 1912 අවුරුද්දේ තියෙන වැදගත්කම. ස්ටෙෆන් රිපර් කෙනෙක් වෙලා හිටියා කියලා දන්නවනේ. ඒ පටන් ගැන්ම වෙන තැනත් අද බලාගන්න පුලුවන්.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sub ekata thanks saho
thnx sub ekata wasthu keteeee.:kissing_heart::kissing_heart::kissing_heart:
thanks sub 1kata ,, mekata sub enakan mara kalayak balan hitiya
thanks bro sub ekata