The Villainess (2017) Sinhala Subtitle
ok-bin kim, ha-kyun shin, jun sung, seo-hyeong kim
ගොඩාක් දවසකින් තමයි ච්ත්‍රපටයකට සබ් කරෙ, පහුගිය දවස් ටිකෙම ටීවී සීරියස් කර නිසා, තමයි ෆිල්ම් සබ් කරන්න බැරි වුනේ. මං අන්තිමට කර ෆිල්ම් එක තමයි Shock Wave 2017 කොරියානු ච්ත්‍රපටය. ගොඩාක් ප්රතිචාර තියෙන නිසා, අදත් මං කරේ දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්. මං SubzLK එකත් එක්ක එකතු වූන දවසේ ඉදන් කරෙ ඇක්ෂන් ෆිල්ම්ම තමයි. ඒ වගේම පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් අදත් අරගෙන ආවේ.
අපි දැන් ෆිල්ම් එක ගැන කතා කරමු,
The Villainess 2017 මේ චිත්‍රපටය ජංග් බියොන් ජිල් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මෙම චිත්‍රපටය IMDB අගය 6.7ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ ජුනි 08 වෙනිදා තමයි රිලීස් කරල තියෙන්නේ.
ඇක්ෂන් සිනමා වර්ගීකරණයට තමයි මේ ෆිල්ම් එක ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයෙ ඔක් බින් කීම්, හා කියං ෂින්, ජන් සංග් යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.මිනිත්තු 129ක දාවන කාලයක් තියෙන කොරියානු චිත්‍රපටයක්.
ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම ෆිල්ම් එකක්.ඇක්ෂන් උපරිමෙන් තියෙනවා.
චිත්‍රපටයෙ කතාව ගලා ගෙන යන්නේ ෂොක් හී කියන චරිතය වටාය. ඇය කුඩා කල සිටම මිනීමැරැම් වලට සම්බන්ධ වෙන ගැහැණියක්. ඇයව දකුණු කොරියානු බුද්ධි අංශයේන් අත්අඩංගුවට ගන්න අතර අවුරුදු 10කින් නිදහස ලබා දෙන්න එරට බුද්ධි අංශය පොරොන්දු වෙනවා. ඒ නිකං නම් නෙමෙයි ඇයගෙන් රහස් මෙහෙයුම් කිහිපයක් කර ගත් පසුව. බූද්ධි අංශයේ කදවුරෙ රදවන කොට ෂොක් හී ගැබ් ගෙන සිටියේ. පසුව බුද්ධි අංශය ඇයට ළමයා හදා ගන්න සියලු පහසුකම් දෙනවා, ඒ දෙන්නෙ ෂොක් හී ට ආදරේට නෙමෙයි. පස්සෙ ෂොක් හී තවත් කෙනෙක් එක්ක ආදරෙන් වෙලෙනවා.ගොඩාක් කනගාටු දායක දේවල් ඇයට සිද්ධ වෙනවා.
එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. ඩවූන්ලොඩ් කරන යන එකෙ කමෙන්ට් එකකුත් කොටා ගෙන යන්න. එහෙනම් තෙරුවන් සරණයි!!!
Spoiler Warning : Honed from childhood to be an elite assassin, Sook-hee embarks on a rampage of violence and revenge to finally earn her freedom and escape her past…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
තැන්ක්ස් සහෝදරයා
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය???
තැන්ක්ස් පසිදු
Elama sahoo…supiri
filumk ne genalla tiyenne..????
දන්නවනෙ සහෝදරයා,මං කරන්නේ ඇක්ෂන් ෆිල්ම් විතරයි නේ
Sinhala sub digatama hadanna👍
me sinhala sub ekata ekenma thanks sahooo
නියමයි.බොහොම ස්තූතියි
සහෝ පුලුවන්නම් මේ ජපන් live action ෆිල්ම් 2 සබ් දෙන්න ඉදිරියෙදී
Assassination Classroom 2015
Assassination Classroom: Graduation 2016
ජය වේවා!
උත්සාහ කරන්නම් සහෝ,අපි ගොඩාක් දුරට නවතම චිත්‍රපට වලට තමයි සබ් කරන්නේ
e film dekath hodayi saho try karanna
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Thanks bro……jayawewa….!
sabata thanks saho
jaya wewa!!!
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
තැන්ක්ස් සහෝදරයා
sinhala sub eakata ekenma jaya
අඩේ නියමයි බං!!