Wrecked 2016 [S01 : E03] Sinhala Subtitle
zach cregger, asif ali, rhys darby, brooke dillman
ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා. ගොඩක් පරක්කුයි. සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ වැඩ ගොඩක් යෙදිල තිබ්බ. ඒවත් කරන ගමන් තමයි මේ සබ් එක හදන්න වුනේ.දැන් ඉතින් කොහොමින් හරි සබ් එක දුන්නනෙ…
පසුගිය කොටසින්
කලින් කොටසෙදි මෙයාටල සැටලයිට් ෆෝන් එකක් හම්බෙනව. ඒත් ඒකෙන් කෝල් ගන්න යද්දි මෙයාලට මාර වැඩනෙ වෙන්නෙ.කොහොමින් හරි කෝල් එක ගන්න එන්නෙ නෑනෙ. එතකොට ඩැනී කොල්ලටත් ලොකු වැඩක් සෙට් වෙනවනෙ කරන්න.වැඩිය කියන්න යන්නෙ නෑ කලින් කොටස ගැන…
අද කොටසින්.
අද ටොඩ්ටයි ඔවන්ටයි කැලේදි හම්බෙනවා හංගල තියන ලොක් කරපු බෑග් එකක් ඇතුලෙ තියන එක ඔයාලම බලන්නකො????????,පැක්ට හම්බෙනව ඩීවීඩී ප්ලේයර් එකක්, කොහොමහරි ටොඩ් මේ බෑග් එකේ අයිතිකාරයව හොයා ගන්න දෙන ගේම තමයි අද කොටසෙ ප්‍රධාන වැඩේ…ඔයාලම බලන්නකෝ.බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගන යන්න.එහෙනම් ඊලග එපියෙන් හම්බෙමුකො.????
Spoiler Warning : Pack, Emma and Florence face a tough choice; the survivors make a discovery that could change everything…
නියමයි සහෝ…
සබට ස්තුතියි…
ඔබට ජය!!!
එළ සහෝ……………..සබ දානකම්මයි හිටියේ……………..
තැන්ක්ස් ඈ…………………
වෙල්කම් බ්‍රෝ! සමාවෙන්න ඕනෙ සබ් ඒක පරක්කු වුනාට.
පරක්කු කරනැතුව දෙන්න උපරිම ට්‍රයි එක දෙන්නම් සහො!
Thanks Bro