Wrecked 2016 [S01 : E04] Sinhala Subtitle
zach cregger, asif ali, rhys darby, brooke dillman
ඔන්න මම පුලුවන් ඉක්මනට සබ් එක අරං ආව.. කලින් වගේ පරක්කු වෙන්නෙ නැතුව.අද කොටසත් හොදට හිනා????වෙවී බලන්න පුලුවන් කොටසක්. සබ් එකේ වැරදි අඩුපාඩුකම් ඇති.ඒවටත් සමාව ඉල්ලනවා..
පසුගිය කොටසින්
කලින් කොටසෙදි කට්ටිය අන්තිමේට ෆිල්ම් එක බලනවනේ.අර මොනවඩෝ එව්ව පිරුණ බෑග් එක ඩැනීගෙ කියල ඒයා පිලිගන්නව. ඒකෙන් අන්තිමට හැමෝම තම තමන්ගෙ හංගන් හිටපු රහස් එලියට දානව. ටර්ඩ්හෝල් මහත්තයවත් හොයාගන්නවනෙ. තව මිනීමරුවෙකුත් හම්බෙනවනෙ. අර මෙව්ව තිබ්බ බෑග් දැක්කම කෙල්ලොන්ගෙ මූනෙ මාර හිනාවක් යනව????.බලමු අද කොටසින් මොනවද වෙන්නෙ කියල…
අද කොටසින්
අද කොටසෙදි කට්ටියගෙ කෑම බීම ඔක්කොම වතුරට ගහගන ගියා කියල හිතනවා. ඒත් එහෙම වෙන්නෙ නෑ. අද කොටසෙ වැඩි අවධානයක් දීල තියෙන්නෙ ජෙස්ටයි ටොඩ්ටයි.ඒ දෙන්නත් මාර වැඩ තමයි කර ගන්නෙ. ආ.. එතකොට ඔවන්ට අද හෙන ප්‍රශ්නයක් එනව මල-පහ කිරීම ගැන. ඒකට හොද විසදුමකුත් මෙයා හොයා ගන්නවා.ඒත් ඒක අන්තිමෙට නැති වෙනව. අද කොටසෙ තව ගොඩක් විශේෂ සිදුවීම් වෙනවා.ඔයාලම බලන්නකො. බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගනම යන්න. එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු….
මෙම ලබාදී තිබෙන උපසිරැසිය HDTV සියලුම පිටපත් සදහා ගැලපේ…
Spoiler Warning : Pack goes on a vision quest; Danny helps Owen relax; Todd makes a power play to take control; the survivors make a discovery that could change everything…
Niyamai bro…
එලම කවීෂ සහෝ!
එළ සුප්ප මචෝ……………………ඔය වගේ ඉක්මනටම දෙන්න
සබට තැන්කූ…………..
එල,
බලමු බන්. හැමදාම මෙහෙම දෙන්න ට්‍රයි කරන්නං!
5 වෙනි එපියටත් ඉක්මනටම දෙමු………..
මොකෝ අවුල පස්වෙනි එපියත් දෙමූ………………
ඉක්මණට e5 වෙනි 1ක දාන්න අනේ
thnx sho sub ekata
Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!
එලම බ්‍රෝ
දිගටම සබ දීපන්
ජය!!
Macho itiri tika dahanko niyamai sub eka superitama thiyenawa.
ඉක්මණට e5 වෙනි 1ක දාන්න අනේ
$$$$$$$$$$$$
ithiri tikath one
Thank You !!!
maga nawaththanna epa machan. set wechcha un anathaine:sweat::sweat: