Young Sheldon (2017) [S01 : E01] Sinhala Subtitle

/

Young Sheldon කියන්නෙ, 2017 නොවැම්බර් 25 CBS නාලිකාවෙන් එලියට ආව Comedy ගනයට අයත් අපූරු කතාමාලාවක්. Big Bang Theory කතාමාලාව බලන කෙනෙක්ට අමතක නොවෙන Sheldon නැමැති චරිතයේ, ළමා කාලය තමා අපිට මේ කතාමාලාව තුලින් දකින්න හැකි වෙන්නෙ. මේකෙදි අවුරුදු 9ක් වෙච්ච පුංචි මොලකාර Sheldon එයාගෙ පවුලෙ අයත් එක්ක නැගෙනහිර ටෙක්සාස් වල ගතකරන විදිහ, ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් අපූර්ව ලෙස ගලායන ආකාරය අපිට මෙම කතාමාලාවෙන් දැකගන්න පුලුවන්.

අවුරුදු 9 යෙදිම Sheldonට පුලුවන් වෙනව අවුරුදු 14වුන තමන්ගෙ අයියගෙ පන්තියට පැනගන්න. මොකද Sheldon කියන්නෙ ඉතාමත් බුද්දිමත් චරිතයක්. නමුත් තවමත් ළාබාල වයසෙ පසුවෙන Sheldonගෙ මෙම බුද්දිය සහ ඔහුගේ අනවශ්‍ය සිතීම් නිසාම ඔහුට වෙන අකරතැබ්බ, ඔහු නිසා වෙන අයට වන  අපහසුතා  හාස්‍ය රසයෙන් ඔබ්බට ගොස් පෙන්වන්න මෙම කතාමාලාව සමත් වෙලා තියෙනව.

මෙහි ප්‍රාදාන චරිතය රගපාන්නෙ ළමා නලුවකු වන Iain Armitage. ඒ වගේම ඔහුගේ කරදරකාර නිවුන් සහෝදරිය ලෙස Raegan Revordද, අයියාගේ චරිතය Montana Jordan ද රග දක්වනවා. දැඩි ආගමික බවකට නැබුරු වුනු Sheldon ගේ සෙවනැල්ල මෙන් සිටි Sheldonගේ මව වන Marry Cooper ගේ චරිතය Zoe Perry විසින්ද, පාසැලේ Football පුහුණු කරුවකු ලෙස වැඩ කරමින් පවුලේ බර කරට ගත් Sheldon ගේ පියා වන Gorge Cooper ලෙස Lance Barber ද තම දායකත්වය සපයනවා. එසේම අමතක නොකල හැකි පව්ලේ හොර වැඩ මෙන්ම පවුලේ සමගි සමාදනම් කටයුතු සදහාද නොමසුරුව දායක වන ආච්චිඅම්මා හෙවත් “මීමා”ගේ චරිතය ප්‍රකට සම්මාන ලාබී නිලියක් වන Annie Potts විසින් ඉටු කරනවා.

කතාමාලාවේ පලමු වැන්න වන “Pilot” හෙවත්” මගපෙන්වන්නමන්”ලෙස අද දිග හැරෙන මෙම කොටසෙන් Sheldon ගේ උසස් පාසලේ පලමු දවස මූලික කොට දිගහැරෙනව. කොතරම් බුද්දිමත් වුනත් පුංචි බට්ටෙක් වෙච්ච Sheldon ට උසස පාසැලේ පලමු දවස කොහොම වෙයිද…

7.2
IMDB

Year : 2017

Actors : Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan

The early life of child genius Sheldon Cooper, later seen in The Big Bang Theory (2007).

2020-12-26 11:22 am
Junior Subtitler

Movies

0

Tv Episodes

18

  • Download : 6253
  • File Size : 13.813KB
  • Sub Update :2021-04-08
  • vihanga Unregister User
    Windows 7Chrome 70

    thankss sub ekata digatama demu

    2018-11-21 at 7:09 pm
  • Kasun Gayantha Silva User
    Windows 7Chrome 70

    machan meke digatama sub eka karanwada ubala? digatama denawanam supiri… jaya wewa !!!

    2018-11-21 at 7:24 pm
    • Jayasanka Indunil Junior Subtitler
      Android 8Chrome 70

      Aniwa digatama karanawa

      2018-11-21 at 9:06 pm
    • Gayan Unregister User
      Android 6Chrome 78

      Season 1 episode 6 passe sub nane

      2019-11-07 at 6:34 pm
    • Achi Unregister User
      Android 9Chrome 78

      Thank bokka

      2019-11-12 at 10:42 am
  • budika manaram Unregister User
    Windows 8UC Browser 7

    ado patta bn mama oka baluwa bagayak aye balanawa digatama damu jaya wewa,,,,

    2018-11-21 at 9:39 pm
  • Lahiru Rasadun User
    Android 7UC Browser 12.9

    ජයවේවා කොල්ලෝ දිගටම කරමු

    2018-11-21 at 11:23 pm
  • Gahsara Umesh Unregister User
    Windows 10Chrome 70

    අලුත් කතාවක්..ෆට්ට kකතාවක්..බ්හෝම් ස්තූත්යි සහොදරය අප වෙනුවෙන් මේ කරන සේවයට…කතාව මග නතර නොකර කරම්මූ…..

    2018-11-22 at 8:28 pm
  • Ranga lakshan Unregister User
    Android 7Chrome 70

    Sub එකට තැන්ක්ස් බ්‍රෝ. ඩිගටම සබ් ටික දෙන්න ඕනෑ

    2018-11-23 at 12:30 am
  • Prasa Unregister User
    Windows 7Chrome 70

    Asawen balanna hitapu series ekak. Thank you very much. good luck

    2018-11-25 at 8:09 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-11-26 at 9:56 am
  • Sajith Tharaka User
    Windows 10Chrome 70

    Thank you so much for the sub <3

    2018-11-26 at 1:08 pm
  • Dilruk lahiru Unregister User
    Android 6UC Browser 12.9

    Elzzzz patta series ekakne digatama sub Denna ☺☺☺

    2018-11-28 at 7:21 am
  • lahiru Unregister User
    Windows 8.1UC Browser 7

    thanks bokka

    2018-11-29 at 8:11 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………..good luck ……………….

    2019-03-12 at 1:51 pm
  • Kumara Unregister User
    Windows 10Firefox 75

    Search Results
    Web results

    Anit Episode Wala sub Ekka dapanko bn please……

    2020-04-25 at 1:32 am
  • Pramod Unregister User
    Windows 10Chrome 89

    1 st episode eke sub eka wada na ne

    2021-04-08 at 9:00 am
  • Imasha Lakshitha User
    Windows 10Chrome 114

    මේකෙ ඉතුරු ටික කෝ

    2023-06-30 at 7:11 pm
  • Manu Unregister User
    Windows 10Chrome 118

    Bohoma sthuthi.. Jaya wewa!

    2023-11-02 at 1:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *