Young Sheldon (2017) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.2
CAST
Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
ආයුබෝවන් හැමෝටම. Sheldon තමා මේ වෙනකොට ලොකු ඉස්කෝලෙ ඉන්න පොඩිම කෙනා. ඒවගේම මෙයා කියන පිස්සු කතා නිසා Sheldonට කිසිම යාළුවෙක් ඉස්කෝලෙ නැහැ. ඉතිං Sheldon ගෙ අම්ම මේ ගැන හුගක් හිතේ අමාරුවෙන් ඉන්නෙ. අද Sheldon ට සිද්ද වෙලා තියෙන්නෙ සේරම වැඩ පැත්තක දාල යාලුවෙක් හොයාගන්න. අද කතාවෙ අන්තිමට Sheldon ව හොයාගෙන FBI එකෙනුත් එනව. අපි බලමු එහෙනම් ඒ Sheldonගෙ මොන පණ්ඩිත වැඩේ නිසාද කියල. ජය වේවා!
Thank you very much. Enakal balan hitiye
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
නියමයි සහෝ ඔක්කොම ටික දෙන්න ඈ
තැන්ක්ස් මචෝසබ් එකට්
Bohoma sthuthi..Jaya wewa!
me tv sires eka ganne kohomada