Young Sheldon (2017) [S01 : E01] Sinhala Subtitle

Young Sheldon කියන්නෙ, 2017 නොවැම්බර් 25 CBS නාලිකාවෙන් එලියට ආව Comedy ගනයට අයත් අපූරු කතාමාලාවක්. Big Bang Theory කතාමාලාව බලන කෙනෙක්ට අමතක නොවෙන Sheldon නැමැති චරිතයේ, ළමා කාලය තමා අපිට මේ කතාමාලාව තුලින් දකින්න හැකි වෙන්නෙ. මේකෙදි අවුරුදු 9ක් වෙච්ච පුංචි මොලකාර Sheldon එයාගෙ පවුලෙ අයත් එක්ක නැගෙනහිර ටෙක්සාස් වල ගතකරන විදිහ, ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් අපූර්ව ලෙස ගලායන ආකාරය අපිට මෙම කතාමාලාවෙන් දැකගන්න පුලුවන්.
අවුරුදු 9 යෙදිම Sheldonට පුලුවන් වෙනව අවුරුදු 14වුන තමන්ගෙ අයියගෙ පන්තියට පැනගන්න. මොකද Sheldon කියන්නෙ ඉතාමත් බුද්දිමත් චරිතයක්. නමුත් තවමත් ළාබාල වයසෙ පසුවෙන Sheldonගෙ මෙම බුද්දිය සහ ඔහුගේ අනවශ්‍ය සිතීම් නිසාම ඔහුට වෙන අකරතැබ්බ, ඔහු නිසා වෙන අයට වන අපහසුතා හාස්‍ය රසයෙන් ඔබ්බට ගොස් පෙන්වන්න මෙම කතාමාලාව සමත් වෙලා තියෙනව.
මෙහි ප්‍රාදාන චරිතය රගපාන්නෙ ළමා නලුවකු වන Iain Armitage. ඒ වගේම ඔහුගේ කරදරකාර නිවුන් සහෝදරිය ලෙස Raegan Revordද, අයියාගේ චරිතය Montana Jordan ද රග දක්වනවා. දැඩි ආගමික බවකට නැබුරු වුනු Sheldon ගේ සෙවනැල්ල මෙන් සිටි Sheldonගේ මව වන Marry Cooper ගේ චරිතය Zoe Perry විසින්ද, පාසැලේ Football පුහුණු කරුවකු ලෙස වැඩ කරමින් පවුලේ බර කරට ගත් Sheldon ගේ පියා වන Gorge Cooper ලෙස Lance Barber ද තම දායකත්වය සපයනවා. එසේම අමතක නොකල හැකි පව්ලේ හොර වැඩ මෙන්ම පවුලේ සමගි සමාදනම් කටයුතු සදහාද නොමසුරුව දායක වන ආච්චිඅම්මා හෙවත් "මීමා"ගේ චරිතය ප්‍රකට සම්මාන ලාබී නිලියක් වන Annie Potts විසින් ඉටු කරනවා.
කතාමාලාවේ පලමු වැන්න වන "Pilot" හෙවත්" මගපෙන්වන්නමන්"ලෙස අද දිග හැරෙන මෙම කොටසෙන් Sheldon ගේ උසස් පාසලේ පලමු දවස මූලික කොට දිගහැරෙනව. කොතරම් බුද්දිමත් වුනත් පුංචි බට්ටෙක් වෙච්ච Sheldon ට උසස පාසැලේ පලමු දවස කොහොම වෙයිද…
IMDB
Year : 2017
Actors : Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
The early life of child genius Sheldon Cooper, later seen in The Big Bang Theory (2007).

2020-12-26 11:22 am
- Download : 7517
- File Size : 13.813KB
- Sub Update :2021-04-08
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Firefox 75
Search Results
Web results
Anit Episode Wala sub Ekka dapanko bn please……
Windows 10Chrome 89
1 st episode eke sub eka wada na ne
Windows 7Chrome 89
fixed !!!!!!!!!!!!!!!!!!
Windows 10Chrome 114
මේකෙ ඉතුරු ටික කෝ
Windows 10Chrome 118
Bohoma sthuthi.. Jaya wewa!