අටාරි
දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ සිව්වන කොටසයි මේ රැගෙන එන්නේ. Atari (Atari) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 7.9 ක අගයක් ලැබී තිබෙනවා. පසුගිය කොටස විස්තර කිරීම මින් ඉදිරියට නොකරන්නට මම තීරණය කලා මෙය වෙනත් අඩවියකින් නරඹා ඇතැයිද මා මෙයට වැය කරන කාලය (මෙය මා කලකට පෙර උපසිරැසි කල එකක් යැයි පැහැදිලිව මුල් කොටසේ ලිපියේ සඳහන් කර ඇතත්) අපරාධයක්යැයිද යම් අය කියන නිසා. නරඹා නැති කෙනෙක්ට යම් දවසක නරඹන්නට සිතුණහොත් තමන් කැමති අඩවියකින් කැමති උපසිරැසියක් සමග නරඹන්නට ඉඩ තැබීමක් ලෙස පමණක් දිගු ලිපියකින් තොරව උපසිරැසි පමණක් අප අඩියේ පලකරන්නට මම තීරණය කලා. එහෙනම් හමුවෙමු 5 වන කොටසින්.
මචං ඇයි මේ මේ සබ් එකත් ගන්න බෑනෙ viewlk .com කියල සයිට් එකකටනෙ යන්නෙ
කලින් කොටස විස්තර කරල ලිපියක් දැම්මෙ නැති උනාට අවුලක් නෑ හසිත සීසන් 4ටම සබ් දෙන්න…. සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි එක ගැන පොඩ්ඩක් බලන්න
ලොග් වෙලා ඉද්දි ඩවුන්ලෝඩ් වෙනව මටනං. බලමු මම දමිත්ට කිව්වා, එයා අනිවාර්යයෙන්ම ප්‍රශ්ණෙ විසඳයි. දැනට මෙතනින් ගන්න සබ් එක
https://drive.google.com/file/d/1-Q4146mGmC3URpegabvf-C5-mY2Qh0qk/view?usp=sharing
සබ් එකට තෑන්ක්ස් සහෝ ඩ්‍රයිව් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා
Thank you for subtitle
උපසිරැසියට ස්තූතී. කොපියට ගැලපෙන උපසිරැසිය මෙහි පමණයි.