12 Monkeys (2015) [S01 : E13] Sinhala Subtitle
දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ අවසන් කොටසයි මේ රැගෙන එන්නේ. Arms of mine නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 8.6 ක අගයක් ලැබී තිබෙනවා. හමුවෙමු දෙවන කතා සමයෙන්.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ
Thank you for subtitle