12 Monkeys (2015) [S01 : E07] Sinhala Subtitle

May 07, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
කීස් දූපත්
දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ සත්වන කොටසයි මේ රැගෙන එන්නේ. The Keys(කීස් දූපත්) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 8.6 ක අගයක් ලැබී තිබෙනවා. හමුවෙමු 8 වන කොටසින්.

ලබාදී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා වේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ මේ මුළු සීරීස් එකටම සබ් එක ගහල ඉවර නිසා සීසන් කම්ප්ලීට් විදිහට දෙන්න බැරිද සහෝ

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      සීසන් ක්ම්ප්ලීට් වුනාට ටයිපො එහෙම බලල දෙන්න ඕනෙ, සුපුන්. අනික තනි සීසන් එකක් විදියට පබ්ලිෂ් කරන්න ක්‍රමයක් නෑ සයිට් එකේ. එපිසෝඩ් වෙන වෙනම තමයි දාන්න වෙන්නෙ.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      https://subz.lk/tvshow_collection/12-monkeys-2015-sub-collection/
      මේ ලින්ක් එක බුක්මාක් කරල තියාගන්න. එතකොට ලේසියි.

    • Supun Kaushalya Unregistered
      Android 10 Chrome 81

      හරි හසිත ඒකට අවුලක් නෑ ටිකක් පරක්කු නිසා එහෙම අදහසක් දැම්මෙ

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      :slight_smile::thumbsup:

  • Chandika Unregistered
    Android 10 Chrome 114

    Thank you for subtitle

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search