Taboo [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
9.1
CAST
tom hardy, david hayman, jonathan pryce, oona chaplin
෴ ලැබීම සහ ගිලිහි යාම ෴
අද කතාවේ හොඳ නරක දෙකම වෙනවා ඉතින්, බොහොම පාඩුවකුත් වෙනවා.ඒවගේම කෙනෙක් මැරෙනවා.මැරෙන්නෙත් හිතුව නැති විදිහට.මෙද්වස්වල ශිල්පා කියන චරිතයත් ටිකක් පිස්සූ කෙලින තත්වයට ඇවිල්ල තියෙන්නේ එකත් කෙලවර වෙන්නේ කොහොමද කියල අද කතාවේදී බලන්න පුළුවන්.අද ජේම්ස් ගේ සැලසුම් වලට ලොකු පාඩුවක් වෙන දෙයක් සිද්ද වෙනවා.මේකෙන් ඉස්සරහට සැලසුම් වෙනස් කරන්නත් වේවි.ඔන්න එහෙනම් අදත් කතාව ඉතින් රසවත්.කස්ටියම බලන්නකෝ එහෙනම්.(මොන වුනත් ඔය කොමෙන්ටුවක් දැම්මට මොකුත් වෙන්නේ නැහැ.එක නිසා කොමෙන්ටුවකුත් ගෙන යන්න ඩවුන්ලෝඩ් කරන කස්ටිය ??)
අපි කැපුනා එහෙනම්. හැමෝටම බුදුසරණයි !!
Ikmnta dyn kollo… anith 2ke sub
Pattaaaaaaaaaaaaaaaa
Thanks machan sub ekata
patta bn thanks u bro