Taboo [S01 : E06] Sinhala Subtitle
෴ ලැබීම සහ ගිලිහි යාම ෴
අද කතාවේ හොඳ නරක දෙකම වෙනවා ඉතින්, බොහොම පාඩුවකුත් වෙනවා.ඒවගේම කෙනෙක් මැරෙනවා.මැරෙන්නෙත් හිතුව නැති විදිහට.මෙද්වස්වල ශිල්පා කියන චරිතයත් ටිකක් පිස්සූ කෙලින තත්වයට ඇවිල්ල තියෙන්නේ එකත් කෙලවර වෙන්නේ කොහොමද කියල අද කතාවේදී බලන්න පුළුවන්.අද ජේම්ස් ගේ සැලසුම් වලට ලොකු පාඩුවක් වෙන දෙයක් සිද්ද වෙනවා.මේකෙන් ඉස්සරහට සැලසුම් වෙනස් කරන්නත් වේවි.ඔන්න එහෙනම් අදත් කතාව ඉතින් රසවත්.කස්ටියම බලන්නකෝ එහෙනම්.(මොන වුනත් ඔය කොමෙන්ටුවක් දැම්මට මොකුත් වෙන්නේ නැහැ.එක නිසා කොමෙන්ටුවකුත් ගෙන යන්න ඩවුන්ලෝඩ් කරන කස්ටිය ??)
අපි කැපුනා එහෙනම්. හැමෝටම බුදුසරණයි !!
thank you
thnks saho elaga 2th ikmanta denna.
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
Ado pin bn machan ubata
patta bro ela
ela mchn patta
sub ekata thanks saho..
sub eka down wenne nane
Elaa thawa 2 ii
mcn sub aka emptyne play wenne mkak hri awlak tiyenawa.
එහෙමනම් වෙන්න විදිහක් නැහැ කොල්ලෝ අනිත් අයට වැඩ නේද?
එහෙනම් මේ ලින්කුවේ තියෙන ප්ලේයර් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕකේ ඕනෙම එකක් වැඩ
https://potplayer.daum.net/
ahh ela bn pot ake elatama weda kmp tama seen aka thnks help karata ela. antima akat ikmnta denna.
mchaw sub ake awlk tiynw bn emptyne bn sub aka
පෙර සිදුවීම් වලට අදාලා ලයින් දෙක තුන විතරයි සහෝ..වෙන කිසි ප්‍රශ්නයක් නැහැ…
කතාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක…
ahmt newe brow sub ake poddkwt pennne ne tnikrm empty
එහෙමනම් වෙන්න විදිහක් නැහැ කොල්ලෝ අනිත් අයට වැඩ නේද?
එහෙනම් මේ ලින්කුවේ තියෙන ප්ලේයර් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕකේ ඕනෙම එකක් වැඩ
https://potplayer.daum.net/
dn hri mchw tnks..eturu epi 2 k demu ..ekmnt
machn anith epi 2 sub koo bn..ikmnta dyn