Relic Hunter 1999 [S01 : E07] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel are caught in the crossfire of two spies when they search for an alchemist’s secret…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය!!!
niyamai isuruwa sub eka maru………..
ikmanatama 8th diyan ban……………………wadi kal yawannepa bro……………..
sub eka top
Thanks bro.
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Ithuru tikath ikmanata diyan mco……..niyamai aaa.jaya
ko ban 8 nane