Relic Hunter 1999 [S01 : E08] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 08 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අතීත රජ කෙනෙකුගේ නිධානයක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා. ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 09 එකත් ඉක්මනටම ගේනවා.මේපාර ප්‍රමාද කරන්නේ නෑ එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney’s rival, Stewie, needs her help in recovering an ancient fortune; Sydney, Nigel and Stewie look for a fortune in Sweden…
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
niyami sb eka
9 diyanko ikmanata iwasagena inna ba ban
ස්තූතියි සහෝ. ඉතිරි ටිකත් ඉක්මන්ට දාන්න පුලුවන්නම් මරු
american gods tv series ekata sub dandakoo
AMERICAN GODS TV SERIES SUB
Thanks bro.
LAMP
Korean Film eke sub dennako bro plz
එලම බොක්ක
නියමයි
සබ නම් එල
උදව්වක් ඕන
මේ ෆිල්ම් 2ට සබ් දෙනවද?
Street worier
The People Across the Lake 1988