Relic Hunter 1999 [S01 : E11] Sinhala Subtitle

June 22, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 11 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අයර්ලන්ත රජ කෙනෙකුට අයත් ඔටුන්නක් හොයාගෙන. ඒ  මොකක්ද කියලා දැනගන්න නම් කථාව බලන්නකෝ.අපූරු ආදර කථාවකුත් පසුබිමින් යනවා.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 12 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…

Spoiler Warning : A man discovers an ancient scroll that could lead to the lost crown of Brian Boru, the last king of Ireland…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (4)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

  • කැලුම් Unregistered
    Windows 7 Chrome 58

    සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු……??

  • tharindu Unregistered
    Windows 10 Chrome 58

    niyamai digatama damu

  • Madusha Unregistered
    Windows 10 Opera 45

    ස්තූතියි සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search