Relic Hunter 1999 [S01 : E12] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 12 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ චීනයේ රජ කෙනෙකුට අයත් ඔහුගේ ආදරණිය රැජිනගේ මෘත දේහය සහ ඇගේ වටිනා කරමාලය හොයාගෙනයි.ඒ කාලයේදීම රජුගෙන් යම් පිරිසක් විසින් ඇගේ මිනීපෙට්ටිය පැහැරගෙන යනවා.රජුගේ අවසන් ප්‍රාර්ථනාව වෙන්නේ කවදාක හෝ සැනසීමෙන් මියදෙන්නේ ඇයව නැවත ලැබුනොත් පමණයි කියායි.රජුගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ වෙයිද?බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 13 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel head to Alaska to investigate an ancient Chinese artifact that washed up on Alaskan shores…
සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු……??
ස්තූතියි සහෝ
ඔහොම යමු. කියල වැඩක් නෑ යාළුවා . සුපිරි වැඩක්.
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. 🙂
ඊලඟ සබ් එකත් ඉක්මනටම දෙන්න.
ජය වේවා!!
ko sub parakkune bro
appe hodatama parakkui sub
thanks bro sub 1ta. ithuru tikath ikmanta demu. jaya wewa!!!
ko isuru sub eka ada diyan ban kohoma hari