Relic Hunter 1999 [S01 : E10] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 10 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ යන්නේ ග්‍රීසියට.ඒ දෙවියන්ට අයිති රත්ත්‍රන් නූල් බෝලයක් හොයාගෙන ඒ මොකක්ද කියලා දැනගන්න නම් කථාව බලන්නකෝ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 11 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney is lured into a deadly search for a magical ball of golden twine…
digatama damu. maru wadak hode.
thanx bro sub ekata
ස්තූතියි සහෝ
Anith tikath ikkmanata damu nedo….
ko ban sub eka
sub eka hoidai