A Discovery of Witches (2018) [S01 : E07] Sinhala Subtitle
හොඳයි යාලුවෙනේ, හොඳයි කියලා කියන්නත් බැහැ.ඉතින් මුලින්ම සාමාව ඉල්ලනවා. මේ කොටසේ හොඳ පිටපතක් නිකුත් වුනේ ගිය බ්‍රහස්පතින්දා. ඉතින් ඒකයි මෙච්චර පරක්කු වුනේ.ඒකට මට සමාවෙන්න. ඉතින් මේ කොටසේ IMDB අගය 8.9 ලෙස සටහන් වෙලා තියනවා. ඒ වගේම කතාව එන්න එන්නම දැන් සුපිරි වෙනවා.
ඉතින් ගිය සතියේ කොටස දිහා බැලුවොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩයනව පැහැර ගන්නේ සටු කියලා. ඒ වගේම එයා ඩයනව පරික්ෂා කරනවා. ඒ වගේම එයා හොයා ගන්නවා ඩයනාට මායා බාධකයක් දාලා කියලත්. අන්තිමට ඒක නිසාම එයාගේ මායා බලය අතුරුදහන් වෙනවා කියලත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලට මතක ඇති මේක ගැන පීටර් නොක්ස් කලින් කොටසකදී එයාට කියන හැටිත්. ඒ වගේම අන්තිමට මැතිව් සහ එයාගේ අම්මලා, එයාගේ සහෝදරයා කොහොමහරි කරලා අන්තිමට ඩයනව හොයා ගන්න හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලා දකින්න ඇති මැතිව් ලාසරස් හී නයිට් වරුන්ගේ ප්‍රධානියා හැටියට නැවත නයිට් වරුන්ව කැඳවන හැටි. ඒ වගේම අන්තිමට ජර්බෙර්ට් ළඟ හිටිය මායාකාරියව සටු නිදහස් කරන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම අන්තිමට එයාලට හම්බ වෙනවා ගෙදරදී ඈශ්මෝල් එකේ අර නැතිවුණු පිටු ටික.
ඉතින් අද කොටසේදී යන්නේ ඩයනා එයාලගේ ගෙදර ගිහිල්ලා වෙන සිද්දි සමුදායක් ගැන.ඒ වගේම තවත් ඩයනා ගැන දේවල් සහ මායාවැඩ දෙක තුනක්ම බලා ගන්න පුළුවන් වෙවී ඔයාලට. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමු වෙමු.
Thnks machn
thank you very much.
Thanks For Sub….
niyamai bro.kalekin set una niyma storiyak
thnkz mcn digtama dapan
Thanks bro sub ekata
Ela ban.thanks
Your video links are worst
kathawa dan nam maruwata yanawa. thanks bro sub ekata