• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • A Discovery of Witches (2018) [S01 : E04] Sinhala Subtitle

A Discovery of Witches (2018) [S01 : E04] Sinhala Subtitle

2018/10/12 at 2:37 pm
සහන් සුලක්ඛණ

හොඳයි කට්ටිය සුපුරුදු පරිදි අදත් ඔන්න මේ කොටස කොහොමහරි කරලා ගෙනාවා. ඉතින් දැන් නම් කතාව එන්න එන්නම නියම වෙනවා. ඉතින් බලපු නැති කට්ටිය ඉන්නවානම් දැන්ම බලන්න පටන් ගන්න කියලත් කියනවා. ඒ වගේම මේ කතාවට තියන IMDB Rate එක 8.5 ඉඳලා 8.6 ගිහිල්ලා තියනවා වගේම, IMDB Most Populer Tv Series වල 24 වෙනි තැනෙ ඉඳලා 21 වෙනි තැනට ගිහිල්ලා තියනවා. ඒ වගේම කුණු තක්කලී දර්ශකය නැත්නම් Rotten Tomatoes මීටර් එකේ අගය 100% ලබා ගන්නත් මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම ඔයාලට ගිය කොටසින් අහන්න ලැබෙන්න ඇති Imagin Dragons ලගේ Deamons කියන සිංදුව. එහෙනම් දැන් හැරෙමු කතාව පැත්තට.

ගිය කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා ශතවර්ෂ ගණනාවකින් කාටවත් කරන්න බැරි වුනු මායා හුළඟක් ඩයනා නිර්මාණය කරනවා. අන්තිමට ඒක එයාලටවත් පාලනය කරගන්න බැරි වෙන හැටිත් ඔයාලා දැක්කා. ඒ වගේම අපිට මැතිව් ගැනත් දැන ගන්න පුළුවන් වුණා. මිනිස්සුන්ගේ වයසින් ගත්තොත් එයාගේ වයස අවුරුදු 37 වෙනවා. එතන කියන හැටියට එයාගේ වයස 500 කටත් වඩා වැඩි වුනත් එයාගේ වයස ඇත්තටම ඊටත් වඩා වැඩියි. ඒ වගේම අපි දැක්කා ජර්බර්ට් කියන වැම්පයර් එයාගේ දුවව මැතිව්ව හොයන්න පිටත් කරන හැටි. ඒ වගේම අපි දැක්කා ඩයනා සහ මැතිව් ගේ රෑ කෑම එක අවසන් වුනේ කොහොමද කියලත් (හොඳ රොමැන්ටික් විදියට මුලින්ම් ගියත් පස්සේ නැති වෙලා ගියානේ) සහ අන්තිමේදී දෙන්නම ආදරෙන් වේලිලා පීටර් ගෙන් බේරෙන්න තැනකට යනවා. මේ කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඒ මොකක්ද කියලා. ඒ වගේම සටු ජාර්විනන් හොයා ගන්නවා ඩයන ගැන තොරතුරු වගයක් ඒක අත්සන් කරලා තියෙන්නේ පීටර් නොක්ස් කියලා.අද කොටසින් ඔයාලට ඒ මොනවා ගැනද කියලා බලා ගන්න පුළුවන්.

අද කොටස දිහා බැලුවොත් අද ඔයාලට සභාවෙ  සාමාජිකයන්ව දැක ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන නර්තනයක් වගේම හොඳ ආදරණීය අවස්ථා ටිකක් සහ අඩ දබර ටිකකුත් බලා ගන්න පුලුවන්. අද කොටස ගැන මීට වඩා කියන්න බලා පොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලා කතාව බලලම ඒ ගැන දැන ගන්නකෝ.

මේකේ පිටපතේ ගැටළුවක් ආව නිසා මේක මම ටිකක් පිටපතට ඕන විදියට හැදුවා. ඒක නිසා මම මේ දීලා තියන පිටපතම ගත්තොත් හොඳයි කියලා කියනවා. ඔයාලා දැනටමත් වෙන එකක් අර ගෙන මේක හරියට වැඩ කරේ නැත්නම් ඒක ගැන Comment Section එකේ දාන්න කියලත් කියනවා.

විශේෂ

  • William Harvey :- මොහු තමයි ලෝකයේ පලවෙනියටම රුධිරය හදවතට සහ මොළයට පොම්ප කරන ආකාරය ලොවට හඳුන්වා දුන්නේ. 1578-1657 වගේ කාලයේදී තමයි මෙයා ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මොහු ශල්‍ය වෛද්‍යවරයෙක්.
  • Knights Templar :- මෙයාලා කුරුස යුද්ධේ කාලේ හිටපු සොල්දාදුවෝ නැත්නම් නයිට් වරු. මෙයාලා තමයි ඒ කාලේ සටන් වලට දක්ෂම. කාලය ගත්තොත් ජෙරුසෙලම වගේ ඈත අතීතය දක්වාම දිව යනවා. ක්‍රි.ව. 1119 ගණන් වල තමයි ඉඳලා තියෙන්නේ. තව මෙයාලා ඉඳලා තියෙන්නේ Temple Of Soloman වල.
  • Ferrara :- මේක ඉතාලියේ නගරයක්.

එහෙනම් මම යනවා. පුළුවන් වුනොත් ඊලඟ කොටසින් හමු වෙමු. පිටපත හෝ Sub එක ගැන ඔයාලගේ ප්‍රශ්න සහ අදහස් උදහස් තියනවානම් Comment එකකින් ඒවා දාලා යන්න කියලත් කියනවා. එහෙනම් මම ගියා. ඔයාලට ජය වේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3628
A Discovery of Witches (2018) Sub Collection
Previous Episode
A Discovery of Witches (2018) [S01 : E03] Sinhala Subtitle
Next Episode
A Discovery of Witches (2018) [S01 : E05] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • nilanka12 User
    Windows 10Chrome 109

    thanks………

    2025-08-11 at 7:53 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms