A Discovery of Witches (2018) [S01 : E05] Sinhala Subtitle
කොහොමද යාළුවනේ ඉතින්,ඔන්න අද ටිකක් වේලපහින්මේ කොටස ගේන්න පුළුවන් වුණා. ඉතින් මේ කොටසේ IMDB අගය 8.8 වගේ සුපිරිම අගයක් මේ කොටස අර ගෙන තියනවා. ඉතින් කතාව දිහා බැලුවොත් කතාව නම් ඉතාමත් සිත් ඇද ගන්නා සුළු අයුරින් ඉදිරියට ගාලා ගෙන යනවා. නළු නිළියන්ගේ රංගනය අතින් ගත්තොත් ඉතාම හොඳ මට්ටමින් තියනවා. ඒ වගේම මට හිතෙන විදියට මේ වැම්පයර් සහ මායා ක්‍රියාකාරකම් වලට මීට වඩා වේලාවක් වෙන් කරන්න ඕනේ සහ එකේ තියන තාත්වික බාවය වැඩි කරන්න ඕනේ. TVD බලල තියන කට්ටිය නම් ඉතින් දන්නවනේ. තව දෙයක් කියන්න ඕනේ මේ කොටසේදී ඩයනාට සහ මැතිව්ට මීට වඩා හොඳ රංගනයක් දෙන්න පුළුවන් කියලත් මට හිතෙනවා. (ඔයාලත් කතාව බලලම ඒ ගැන හිතන්නකෝ) හැබැයි ඊළඟ කොටසේදී නම් උපරිම රංගනයක් මෙයාලගෙන් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හොඳයි එහෙනම් ගිය කොටස ගැන මතක් කරොත් ඔයාලා දකින්න ඇති මැතිව් සහ ඩයනා අතර ඇතිවුණු ලස්සන ආදරණීය නර්තනය සහ බහින් බස් වීමත්. ඩයනාගේ බලයන් ගැන කතා කරොත් එයා අඬන කොටසේදී (අන්තිමට) වර්ෂාවේ ජලය කියන මූල ධාතුව පාලනය කරනවා. ඔයාලට එයාගේ බලයන් ගැන වැඩි දුර මේ කොටසින් දැක ගන්න ලැබෙයි. ඒ වගේම අපිට දැක ගන්න හම්බ වෙනවා මැතිව් ඩොමෙනිකෝට පහර දෙන්න හදලා නතර කරපු හැටි සහ පස්සේ මැතිව් එයාට තර්ජනය කරලා යන්න දීපු හැටිත්. ඒ වගේම අපි පලවෙනි වතාවට මුළු සභාවේම සියළුම සාමාජිකයන්වත් දැක ගත්තා. තව අන්තිමට දැන ගන්නවා සම්මුතිය නමින් දෙයක් සත්ත්වයන් අතර සම්බන්ධතා ඇතිවීම වලක්වන්න දෙයක් පිලිප් විසින් හදලා තියනවා කියලා. ඒ වගේම ඒ කඩනවා කියන්නේ යුද්දයකට යෑම හා සමාන දෙයක් කියලත් අපි දැන ගත්තා. ඒ වගේම ඩයනත් දැන ගන්නවා ඒක ගැන.
මේ කොටස ගැන කිව්වොත් ඔයාලට අද ඩයනාගේ බලයන් ගැන පුංචි තොරතුරක් දැන ගන්නත් ලැබේවී. ඒ වගේම මැතිව් ගැන වයස එහෙම වගේ කරුණු රැසකුත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කොටසත් නියම කොටසක්. ඔයාලම එහෙනම් බලලා තීරණය කරන්නකෝ. එහෙනම් මම ගියා. ඊලඟ කොටස ගැන නම් මට සහතික වෙන්න බැහැ. එත් හැම විදියකටම උත්සහයක් දෙන්නම්. ඒ වගේම පරක්කු වුනොත් සමාවෙන්න. ඒ වගේම හොඳ ආරංචියක් තියනවා. අපේ සයිට් එකෙන් ඔයාලට DC කතා මාලාවක් ලබා දෙනවා. ඉතින් ඒක බලන්න එන්න කියලත් කට්ටියටම ආරධනා කරනවා.
thankz bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු… ජය
නියමයි සහෝ අද සබ් එක ඉක්මනින්ම දීලා එලම…තව කොටස් 3යි… ඒකටත් මේ වගේම සබ් කරන්න සහෝ…
Thanks machan……jayawewa…….!
supirima digatama Sub denda…. Jaya Wewa😃
ela mchooooooooooooo tnx
Sub ekata thanks #ep06 hamu wemu
anith kotas tikath denna shao harima asawen balana ser 1 e waqema oyata godak thanks me wenuwen kalaya oyage egenim wedakata uthu athapasuwenawata e gana kanagatuwa ane shaho kotas okkoma denna good job
Elama saho. Digatama demu…