A Discovery of Witches (2018) [S01 : E08] Sinhala Subtitle

November 06, 2018 Expert Subtitler

හොඳයි කට්ටිය,ඉතින් ගිය සතියේ කොටස ඉක්මනට දෙන්න බැරි වුනාට ඔන්න අද මම මේ කතාවේ පලවෙනි Season එකේ අවසාන එපිය ඉක්මනට ගෙනාවා. ඉතින් මේ කොටසේ IMDB අගය 8.6 වගේ ඉතා හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා.

ඉතින් ගිය සතියේ කොටස ඔයාලා තාම හරියට බලලා නැති නිසා මම ඒක ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ කොටස ගැන කියන්න යන්නෙත් නැහැ. ඉතින් මේ අවසාන කොටස් දෙකම එකිනෙකට බොහෝ සෙයින් සම්බන්ධයි. ඒ නිසා ඔයාලා ඒක හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා. එහෙනම් මේ කතාවේ පලවෙනි කතා සමය මේසේ අවසන් කරනවා.

A Discovery Of Witches පලවෙනි කතා සමය මෙයින්  අවසානයි.

ඉතින් කට්ටිය මේ කතාව මේ විදියට කරන්න අවසර ලබා දුන්නු අපේ කවීශ ඇඩ්මින් සහෝදරයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අනෙක් ඇඩ්මින් සොහොයුරන් සහ අනෙක් උපසිරසිකරුවන් ඇතුළු දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටත් මම ස්තුතියි කියලා කියනවා.

ඒ වගේම මගේ පවුලේ කට්ටියවත් මේ අවස්තාවේදී මතක් කරනවා. මොකද මේ එපිය මෙහෙම දාන්නේ මගේ කැමැත්තකට නෙවෙයි. මොකද මට මගේ විභාගේ හෙට පැන් ගන්නවා. ඉතින් මේ වැඩේ අවසන් කරන්න අවස්ථාව ලබා දුන්නු මගේ පවුලේ උදවියත් මම ආදරයෙන් සිහිපත් කරනවා.

ඉතින් සොහොයුරනි මට යන්න වෙලාව ඇවිල්ලා. ඒ වගේම නැවත මට උපසිරසියක් ගෙන එන්න පුළුවන් වන්නේ ඊලඟ අවුරුද්දේ තමයි.ඒ වගේම ඒ වෙනකොට අපේ සහෝදර උපසිරසි කරුවෙක් සහ මම නවත්වපු කතාවක් පටන් ගන්නත් ඉන්නවා. ඉතින් ඒ වෙනකොටත් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ උපසිරසියේ ගුණාත්මක භාවය ගැන එක වචනයකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. මොකද මෙච්චර වැඩ තියාගෙන මේක කරලා අපිට හම්බ වෙන්නේ සතුට විතරයි. එහෙනම් කට්ටිය මම යනවා. හමු වෙමු නැවත උපසිරසියකින්…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (19)
  • maashi Unregistered
    Windows 7 Firefox 87

    bohoma sthuthii, season 2 Balaganna vidihak nathuwa inne, ekatath sub dennako

  • MAALNATH Unregistered
    Android 5.1 Samsung Browser 10.1

    Thanks. ….good luck. …….

  • ධනුෂ්ක Unregistered
    Android 10 Chrome 91

    පලවෙනි සීසන් එක වෙනුවෙන් ස්තුතිය බං❤:leaves:
    මෙ වෙනකොට දෙවනි සීසන් එකත් ඇවිල්ල, ඒ ටිකටත් පුළුවන් ඉක්මනට සබ් දේවි කියල බලාපොරොත්තු වෙනව :slight_smile::thumbsup:

  • Amila konara Unregistered
    Android 10 Chrome 95

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ර්‍ර්ලග සීසන් එකටත් සබ් දාගෙන යනවද

  • Harsha Unregistered
    Windows 10 Chrome 96

    Season 2 ekatath sub demu

  • sandaruwank993 User
    Android 10 Chrome 114

    Session 2 ,eke sub ek nedd

  • nilanka12 User
    Windows 10 Chrome 109

    thanks………

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search