• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • A Discovery of Witches (2018) [S01 : E07] Sinhala Subtitle

A Discovery of Witches (2018) [S01 : E07] Sinhala Subtitle

2018/11/06 at 4:18 pm
සහන් සුලක්ඛණ

හොඳයි යාලුවෙනේ, හොඳයි කියලා කියන්නත් බැහැ.ඉතින් මුලින්ම සාමාව ඉල්ලනවා. මේ කොටසේ හොඳ පිටපතක් නිකුත් වුනේ ගිය බ්‍රහස්පතින්දා. ඉතින් ඒකයි මෙච්චර පරක්කු වුනේ.ඒකට මට සමාවෙන්න. ඉතින් මේ කොටසේ IMDB අගය 8.9 ලෙස සටහන් වෙලා තියනවා. ඒ වගේම කතාව එන්න එන්නම දැන් සුපිරි වෙනවා.

ඉතින් ගිය සතියේ කොටස දිහා බැලුවොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩයනව පැහැර ගන්නේ සටු කියලා. ඒ වගේම එයා ඩයනව පරික්ෂා කරනවා. ඒ වගේම එයා හොයා ගන්නවා ඩයනාට මායා බාධකයක් දාලා කියලත්. අන්තිමට ඒක නිසාම එයාගේ මායා බලය අතුරුදහන් වෙනවා කියලත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලට මතක ඇති මේක ගැන පීටර් නොක්ස්  කලින් කොටසකදී එයාට කියන හැටිත්. ඒ වගේම අන්තිමට මැතිව් සහ එයාගේ අම්මලා, එයාගේ සහෝදරයා කොහොමහරි කරලා අන්තිමට ඩයනව හොයා ගන්න හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලා දකින්න ඇති මැතිව් ලාසරස් හී නයිට් වරුන්ගේ ප්‍රධානියා හැටියට නැවත නයිට් වරුන්ව කැඳවන හැටි. ඒ වගේම අන්තිමට ජර්බෙර්ට් ළඟ හිටිය මායාකාරියව සටු නිදහස් කරන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම අන්තිමට එයාලට හම්බ වෙනවා ගෙදරදී ඈශ්මෝල් එකේ අර නැතිවුණු පිටු ටික.

ඉතින් අද කොටසේදී යන්නේ ඩයනා එයාලගේ ගෙදර ගිහිල්ලා වෙන සිද්දි සමුදායක් ගැන.ඒ වගේම තවත් ඩයනා ගැන දේවල් සහ මායාවැඩ දෙක තුනක්ම බලා ගන්න පුළුවන් වෙවී ඔයාලට. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමු වෙමු.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3215
A Discovery of Witches (2018) Sub Collection
Previous Episode
A Discovery of Witches (2018) [S01 : E06] Sinhala Subtitle
Next Episode
A Discovery of Witches (2018) [S01 : E08] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Dulara Lakshitha Unregistered User
    Android 5.1Chrome 69

    Thnks machn

    2018-11-06 at 10:22 pm
    Reply
  • Lahiru Kekulandara Unregistered User
    Windows 7UC Browser 7

    thank you very much.

    2018-11-07 at 12:57 am
    Reply
  • Malith viduranga Unregistered User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2018-11-07 at 4:26 am
    Reply
  • Ravindu wasantha User
    Windows 10Chrome 70

    niyamai bro.kalekin set una niyma storiyak

    2018-11-07 at 7:39 am
    Reply
  • Suren Praneeth User
    Windows 10Firefox 63

    thnkz mcn digtama dapan

    2018-11-07 at 5:30 pm
    Reply
  • denis User
    Android 8Chrome 70

    Thanks bro sub ekata

    2018-11-07 at 6:52 pm
    Reply
  • Thisaru321 Unregistered User
    Android 8Chrome 69

    Ela ban.thanks

    2018-11-08 at 12:10 pm
    Reply
  • lal Unregistered User
    Windows 10Firefox 63

    Your video links are worst

    2018-11-08 at 6:19 pm
    Reply
  • K.A Raveen ExPERT Subtitler
    Windows 10Chrome 89

    kathawa dan nam maruwata yanawa. thanks bro sub ekata

    2021-04-08 at 1:47 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms