I Am Not Okay with This (2020) [S01 : E04] Sinhala Subtitle

March 05, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

අද මම අරන් එන්නේ I Am Not Okay with This කතා මාලාවේ හතර වැනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Stan by Me කියලා. ඒ වගේම මේ කොටසට IMDB අගය 8.0 හිමි වෙලා තියෙනවා.. හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇති සිඩ්නිගෙයි ස්ටැන්ලිගෙයි අතර පොඩි හුට පටයක් ගිහින් තියෙනවා ඒ වගේම සිඩ්නි ඇගේ විශ්ව විද්‍යාල යාලුවෙක්ගෙ උපන්දින සාදයකට යනවා ඩිනා එක්ක. ඉතින් ඔය අතරේ බ්‍රැඩ් ඩිනා එක්ක තරහ වෙනවා. ඒ වගේම අපිට දැකගන්න පුළුවන් සිඩ්නි ඩිනා එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවා කියලා. හොදයි වැඩි විස්තර ඕනේ නැහැ අද කොටස බලලාම ඉන්නකෝ..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (8)
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    මට විතරක් තියන අවුලක්ද දන්නෑ සබ් එක extract වෙන්නෙ නෑනෙ.. පොඩ්ඩක් බලනවද

    • Sameera Chandrasena New Subtitler
      Windows 10 Chrome 80

      මම දැන් චෙක් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව extract වෙනවා! වෙන ක්‍රමයකින් කරා නම් Winrar හරි 7Zip use කරලා extract කරලා බලන්න!

    • Hashan Priyadarshana User
      Android 4.2 Android Browser 4

      thank you මචං වැඩේ හරි extract උනා

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sube kata thanks saho

  • rajitha Unregistered
    Windows 7 Chrome 80

    Thanks …..jayawewa……!

  • rajitha Unregistered
    Windows 7 Chrome 80

    ela…Thanks …..jayawewa……!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search