Home TV Shows English TV shows I Am Not Okay with This (2020) [S01 : E04] Sinhala Subtitle

I Am Not Okay with This (2020) [S01 : E04] Sinhala Subtitle

අද මම අරන් එන්නේ I Am Not Okay with This කතා මාලාවේ හතර වැනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Stan by Me කියලා. ඒ වගේම මේ කොටසට IMDB අගය 8.0 හිමි වෙලා තියෙනවා.. හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇති සිඩ්නිගෙයි ස්ටැන්ලිගෙයි අතර පොඩි හුට පටයක් ගිහින් තියෙනවා ඒ වගේම සිඩ්නි ඇගේ විශ්ව විද්‍යාල යාලුවෙක්ගෙ උපන්දින සාදයකට යනවා ඩිනා එක්ක. ඉතින් ඔය අතරේ බ්‍රැඩ් ඩිනා එක්ක තරහ වෙනවා. ඒ වගේම අපිට දැකගන්න පුළුවන් සිඩ්නි ඩිනා එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවා කියලා. හොදයි වැඩි විස්තර ඕනේ නැහැ අද කොටස බලලාම ඉන්නකෝ..

  • Details
  • Trailer
  • Download links

Year : 2020

Rating : 7.9

Genre : Comedy

Actors : Sophia Lillis, Wyatt Oleff, Sofia Bryant, Kathleen Rose Perkins

Writer : N/A

Director : N/A

Plot :

Sydney is a teenage girl navigating the trials and tribulations of high school while dealing with the complexities of her family, her budding sexuality, and mysterious superpowers just beginning to awaken deep within her.

WEBRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 495 times


Thamod Godakanda

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි
I Am Not Okay with This (2020) Sub Collection


මේවත් බලන්න

Fauda (2015) [S02 : E11] Sinhala Subtitle

Fauda [S02 E11] හඹායෑම ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. දැන් මේ කතාමාලාවේ අවසානයට පෙර …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

8 comments
  1. Hashan Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Hashan Priyadarshana

    මට විතරක් තියන අවුලක්ද දන්නෑ සබ් එක extract වෙන්නෙ නෑනෙ.. පොඩ්ඩක් බලනවද

    • මම දැන් චෙක් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව extract වෙනවා! වෙන ක්‍රමයකින් කරා නම් Winrar හරි 7Zip use කරලා extract කරලා බලන්න!

    • Hashan Priyadarshana

      thank you මචං වැඩේ හරි extract උනා

  3. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  4. සහන් සුලක්ඛණ

    sube kata thanks saho

  5. rajitha

    Thanks …..jayawewa……!

  6. rajitha

    ela…Thanks …..jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *