I Am Not Okay with This (2020) [S01 : E01] Sinhala Subtitle

March 03, 2020 Expert Subtitler

2020 වර්ෂයේ Netflix වලින් නිකුත් වුන කොටස් 7 කින් යුක්ත Mini Series එකක්. මේ කතාව අයිති වෙන්නේ Comedy ගණයට. මේ කතාවේ විශේෂත්වය තමයි ඔයාලා බලලා තියෙන The End of the F***ing World කතා මාලාවේ නිර්මාතෘ වන Jonathan Entwistle තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ Christy Hall සමග එකතු වෙලා.ඒ වගේම Stranger Things කතා මාලාවේ Producersලා පවා මේ කතාවේ නිර්මාණයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා The End of the F***ing World , Stanger Things වැනි කතා බලලා තියෙනවානම් මේකත් බලන්න වටිනා Series එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ කතාවට IMDB අගය 7.8ක් හිමි වෙලා තියෙනවා. මේ කතා මාලාව අයිතිවෙන්නේ Comedy ගණයට ඒ වගේම මේ කතාවේ හැම කොටසකම මිනිත්තු 30ක කාලයක් දිව යනවා. මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Sophia Lillis . මේ කතාව Release වුනේ 26 February 2020. හොදයි අපි දැන් කතා මාලාව ගැන පොඩ්ඩක් කතා කලොත්

I Am Not Okay With This කතා මාලාව පටන් ගන්නේ සිඩ්නි කියලා ගැහැණු ළමයෙක්ගෙන් ඇය අනෙක් ළමයින් වගේම සාමන්‍ය ගැහැණු ළමයෙක් ඇගේ මනසින් දේවල් කරන්න පුළුවන් කියලා දැනගන්නකන්. ඒ වගේම ඇගේ ජීවිතය ගෙවෙන්නේ හැමවෙලේම තරහෙන් ඇගේ යාලුවා ඇයව මගහරින්න ගන්නවා, අම්මා ගොඩක් ඇගේ රැකියාවට බර වෙලා ඉන්නේ ඒ වගේම ඇගේ තාත්තා මිය ගිහින් තියෙනවා කෙටියෙන්ම කිව්වොත් ඇය ලෝකේ තනි වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් ඔය අතර ඇයගේ තරහත් එක්ක ඇගේ බලය නොදැනුවත්වම පිට වෙනවා. ඇයටත් ඒක පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මම වැඩි කතා කියන්න යන්නේ නැහැ. ඇය කොහොමද ඇගේ බලය පාවිච්චි කරන්නේ? ඒ වගේම ඒ බලයෙන් මොන වගේ දේවල් කරයිද? ඒක පාලනය කරගන්නේ කොහොමද? කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා..

Complete 720P Direct පිටපත පහලින් බාගන්න..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (8)
  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි නියම වැඩක්

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    එකම දවසෙ episode 3කටම සබ් දීලා 👊👊👊.. බොහොම ස්තුතියි මචං 😊👍

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata thanks saho

  • Rajitha Unregistered
    Android 9 Chrome 80

    Thanks jayawewa……!

  • Darshana Wijayasinghe User
    Android 9 Chrome 80

    Download karanakota okomama epi tika download wenawada Nathan 1 weni kotasata vitharak da 960mb thiyenne

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 11.1

    මිනි සීරීස් එකක් නිසා බලන්න ආස හිතුනා. සිරීස් හතර පහ යන ඒවට මං අකමැති නිසා.
    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
    ජයවේවා….!

  • Supun Chaaminda User
    Android 10 Chrome 80

    ආදරෙයි ආ එල

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search