I Am Not Okay with This (2020) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Sophia Lillis, Wyatt Oleff, Sofia Bryant, Kathleen Rose Perkins
අද මම අරන් එන්නේ I Am Not Okay with This (2020) කතා මාලාවේ තුන් වැනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ The Party’s Over කියලා. ඒ වගේම මේ කොටසට imdb අගය 7.7ක් හිමි වෙලා තියෙනවා.. කලින් කොටස ගැන කතා කලොත් දැන් සිඩ්නි එන්න එන්නම ස්ටෑන්ට සෙට් වීගෙන එනවා වගේ ඒ වගේම සිඩ්නිගේ යාලුවා ඩිනා එයාව මගහරිනවා ලුවිස් හින්දා. සිඩ්නිගේ අම්මාත් එයා ගැන එච්චර උනන්දුවක් නැති බව පෙනුනා. ඉතින් අද කොටසේ මොනා වෙයිද කියලා දැනගන්න අද කතාව බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Thanks jayawewa…….!
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි මචං සබ් එකට