I Am Not Okay with This (2020) [S01 : E02] Sinhala Subtitle
Sophia Lillis, Wyatt Oleff, Sofia Bryant, Kathleen Rose Perkins
අද මම අරන් එන්නේ I Am Not Okay With This කතා මාලාවේ දෙවෙනි කොටස. මේ කොටසට imdb අගය 7.8ක් හිමි වෙලා තියෙනවා ඒ වගේම මේ කොටස නම් කරලා තියෙන්නේ The Master of One F**k කියලා. කලින් කොටස ගැන කතා කලොත්
ඔයාලට මතක ඇති සිඩ්නි ඇගේ බලය නොදැනුවත්ම පාලනය වෙනවා. ඇයවත් දන්නේ නැහැ මොනා වෙනවාද කියලා. ඒ වගේම ඇයට ඉන්න එකම හොදම යාලුවා ඩිනා ලුවිස් එක්ක යාලු වෙලා. ඒ වගේම ඇයටත් අලුත් යාලුවෙක් හම්බෙනවා ස්ටැන්ලි බාර්බර් කියලා. ඔයාලට දැනගන්න ලැබුනා සීඩ්නිගේ තාත්තා නැති වෙලා තියෙන්නේ බෙල්ලේ වැල දාගෙන එත් ඇයි කියලා තාම දන්නේ නැහැ. සිඩ්නිගේ අම්මා වැඩ වලට මුල් තැන දීලා තියෙන නිසා සිඩ්නි ගැන වැඩිය බලන්නේ නැහැ ඒ නිසා ඇයට තවත් තරහයි. තරහව නිසා ඇගේ බලය නොදැනුවත්වම පාවිච්චි වෙනවා.. ඉතින් අද කොටසේ මොනා වේවිද කියලා දැනගන්න මේ කොටසත් බලලාම ඉන්න..
Complete 720P Direct පිටපත පහලින් බාගන්න
බොහොම ස්තුතියි නියම වැඩක්
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
දිගටම දෙමු…
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍
sub ekata thanks saho
Thanks jayawewa….!