Black Mirror (2011) [S03 : E05] Sinhala Subtitle
හොඳයි මේ ගෙනෙන්නේ Black Mirror කතා මාලාවේ තවත් එක් කතාංගයකට.
17. ගින්නට එරෙහි මිනිසුන්
17. ගින්නට එරෙහි මිනිසුන්
විකාශනය වූ දිනය = 2016.10.21
ධාවන කාලය = මිනිත්තු 60
අධ්‍යක්ෂණය = Jakob Verbruggen
IMDB අගය = 7.6
අද කතාව ටිකක් සොම්බි ස්ටයිල් එකට තියෙන කතාවක්. හැබැයි අවසානය ඔයාලා කීයටවත් හිතන දෙයක් නෙමේ. මේ සොම්බිලා වගේ අය, රෝච් කියලා මේ අයට කියන්නේ. මෙයාලා ගම්වලට ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනවා. එයාලව බේරන්න ඉන්නවා හමුදාවක්. ඒ හමුදාවේ ඉන්න ස්ට්‍රයිප් තමා අපේ කතාවේ අද කතා නායකයා. ඉතින් මේ රෝච්ලාගෙන් ගමේ අයව ස්ට්‍රයිප් බේරා ගනීද? අවසානය ඔයාලා හිතන දෙයක් නෙමේ. කිව්වොත් වැඩකුත් නෑනේ. නරඹලාම ඉන්න.
ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අර special episode එකට ගැලපෙන english සබ් එක හොයාගන්න බැරි උනාද බ්‍රෝ 😊😊..
puluwan una. ekatath gennam.
සිංහල උපසිරැසියට ස්තූතියි