Black Mirror (2011) [S03 : E02] Sinhala Subtitle
හොඳයි එහෙනම් මේ ගේන්නේ black mirror කතා මාලාවේ තවත් කතාංගයක්.
Playtest
හොඳයි මේ කතාංගයට IMDB අගය 8.1ක්. ලොව පුරා සංචාරය කිරීම විනෝදාංශය කරගත් කූපර් එංගලන්තයට පැමිණ නැවත තමන්ගේ මව් රට වෙච්ච ඇමරිකාවට යන්න බැරිව හිර වෙනවා. ඒ තමන්ගේ බැංකු ගිණුමේ සල්ලි ඉවර වීම නිසා. ඒ හින්දා සයිටෝගේමු කියන video game හදන සමාගමේ රැකියා අවස්ථාවකට සහභාගි වෙන්න කූපර් තීරණය කරනවා. ඉක්මනින් සල්ලි ලබාගැනීමේ අරමුණ ඇතිව. මේ රැකියාවක් කිව්වට ඇත්තටම සමාගමෙන් හදලා තියෙන ගේම් එකට සහභාගි වෙන්නයි තියෙන්නේ. ඉතින් ගේම් එක වෙන්නේ හොල්මන් ගෙදරක සීන් එකක්. සහභාගී වුනාට පස්සේ තමා කූපර්ට වෙන්න තියෙන ඔක්කොම අකරතැබ්බයන් වෙන්නේ. ඒ ටික ඔයාලාට නරඹලාම දැනගන්න වෙනවා.
අද කතාවේ ත්‍රාසය භීතිය එහෙම නොඅඩුව තියෙනවා කියලනම් කියන්න පුලුවන්.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් ඕනේ 😊😊😊..
ජය වේවා. ! 👊
ගේන්නම් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි
Ado supiri. kauruth dunne nethi tv series ekak
Thanks for sub bro. Anek season walatath sub denna. Good luck
හරි සහෝ දෙන්නම්
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි
මේක දෙනකන් තමයි බලන් ඉන්නෙ. ඊලඟ එකත් ඉක්මනට ගේන්න සහෝ