• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Black Mirror (2011) [S03 : E01] Sinhala Subtitle

Black Mirror (2011) [S03 : E01] Sinhala Subtitle

2020/04/26 at 5:55 pm
K.A Raveen
හොඳයි ටික කාලයකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්නේ. ඉතින් මේ කළු කැඩපත් එහෙමත් නැත්නම් මන් වඩාත් කැමති අඳුරු කැඩපත කියලා හඳුන්වනවාට. මේ කතා මාලාවේ 3වන කතා සමයේ 1වන කතාංගයයි. මේ කතා මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා මේක කොයි වගේ කතා මාලාවක්ද කියලා. මේක කතාංග එකිනෙක සම්බන්ධ නැති නිසා ඔයාලට මේ කතාව මෙතන ඉඳන් බලන්න පටන් ගන්න පුලුවන්. ඒත් මන් නම් කියන්නේ මුල ඉඳන්ම බලන්න කියලා. බැලුවට පාඩුවක් වෙන එකක් නම් නෑ. මේ කතාවේ මූලික සංකල්පය තමා තාක්ෂණය නිසා නිසා මානවයා කෙරෙහි ඇතිවන අහිතරක / අඳුරු බලපෑම හොවා දැක්වීම. තාක්ෂණය කිව්වාම අපි දකින මේ තාක්ෂණය නෙමේ. අවුරුදු ගාණක් ඉස්සරහට වර්තමානයේ දකින්න පුලුවන් තාක්ෂණයක්. ඒවගේම අඳුරු පැතිකඩක් පෙන්නන නිසා ඔයාලට වීරාත්මක අවසානයක් දකින්නේ ලැබෙන්නේ නෑ. වැදගත් සමාජ පණිවිඩ එක්ක දුක්ඛාන්තයක් තමා දකින්න වෙන්නේ. ඉතින් මේ කතාව නොරඹන අය වෙනුවෙන් මේ කියන්නේ. ඡන්දදායකයින් 395,883කින් IMDB අගය 8.8ක් ගැනීමට මේ කතාමාලාව සමත්. එමී සම්මාන 6ක් ඇතුළුව තවත් සම්මාන 24ක් ලබා ගන්න මේ කතාවට පුලුවන් උනා. Drama, Scifi, Thriller කියන කාණ්ඩවලට අයිති.  

අහසින් කඩන් පාත් වීම.

එහෙනම් අද කතාංගය දිහාවට හැරෙමුකෝ. සමාජයේ හොඳ මෙන්ම නරක මිනිස්සුත් ඉන්නවා කියලා දන්නවා. ඒත් කෙනෙක් හොඳයි කියලා අපි කියන්නේ කොහොමද? එහෙම කියන්න සාධකය මොකද්ද? මොකද්ද මනින මිම්ම? ඒවගේම ඔයාලා දන්නවා පික්මී ඌබර් වගේ නැත්නම් දුරකථන ජාලා, පීසා කේඑෆ්සී වගේ ඔන්ලයින් කෑම ගේන අයගේ සේවාවේ ගුණාත්මකභාවය තහවුරු කරන්න අපිට පුලුවන් එයාලව රේට් කරන්න. අර තරු ලකුණු දෙන්නේ.  අන්න ඒ වගේ. එතකොට එයා හොඳයිනම් අපි එයාව ඉහළින් රේට් කරනවා.  ඒ වගේ හැම කෙනෙක්ටම රේට් කරන්න වුනොත් කොහොමද? ඔයාලගේ අල්ලපු ගෙදර කෙනා උදව්වක් කරොත් ඔයා හොඳට රේට් කරනවා. එයා ඔයා එක්ක කොක්කක් දාගත්තොත් ඔයා අඩුවෙන් රේට් කරනවා. නිකමට හිතලා බලන්න ඒ තත්වේ කොහොමට තියෙයිද කියලා. එතකොට සමාජයට අඩු රේඑටින්ග් තියෙන අය නරක මිනිස්සු. හොඳ රේටින්ග් තියෙන අය හොඳ මිනිස්සු. හැබැයි ඒක එහෙම්මමද කියලා මේ කතාංගය බලද්දී තේරෙයි. ඉතින් එහෙම වතාවරණයක් තියෙද්දී ලේසී පවුන්ඩ්ට පරන ස්කෝලේ කාලේ යාළුවෙක් ආරාධනා කරනවා එයාගේ වෙඩිමට දෙවන මනමාලිය විදියට ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ලේසී මේකට කැමති වෙනවා මොකද වෙඩිමට ඉහළ පැලැන්තියේ නැත්නම් ඉහළ රේටින්ග් තියෙන අය නිසා. වෙඩිමට ගිහිල්ලා ඇඩෙන්න කතාවක් දීලා ලේසී හදන්නේ රේටින්ග් ටිකක් වැඩි කරගන්න. ඒ මොකටවත් නෙමේ ලේසීගේ රේටින්ග් අගය 4.2යි ඒ වෙනකොට. එයාට ගෙයක් ගන්න ඕන වෙනවා. 4.5ක රේටින්ග් අගයක් ඕනා ඒකටත්. ඉතින් සැලසුම් කරගෙන වෙඩිමට යන්න හැදුවත් අන්තිමට ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ජුරාසික් පාක් වල ප්‍රධාන නිළිය Bryce Dallas Howard ලේසී පවුන්ඩ් විදියටත්, ඒ වගේම Alice Eve, Cherry Jones, Alan Ritchson (Titans එකේ හෑන්ක්) රංගනයෙන් දායක වෙනවා. තාමත් සැක සහිතයි වගේ නම් ට්‍රේලර් එකකුත් බලලම බලන්න තීරණය කරන්න. බලලා ඉවර වෙලා යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමත කරන්න එපා හොඳේ. අපි ගියා එහෙනම්..
සිංහල උපසිරැසිය ලබා ගන්න 2537
Black Mirror (2011) Sub Collection
Previous Episode
Black Mirror (2011) [S02 : E04] Sinhala Subtitle
Next Episode
Black Mirror (2011) [S03 : E02] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් දෙන්න 👊👊👊..
    ජය වේවා.!

    2020-04-27 at 12:43 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි
      ගේන්නම් ඉතුරු කොටස් වලටත්

      2020-04-30 at 9:36 pm
  • Sachintha Unregistered User
    Android 9UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-04-27 at 4:49 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:36 pm
  • Hiran Lakshika User
    Android 10Firefox 68

    මේක දෙනකන් සෑහෙන්න දවසක් බලන් හිටිය. ගොඩක් ස්තුතියි. අනිත් ටිකත් ඉක්මනට ඕන

    2020-04-27 at 6:36 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      හරි සහෝ
      බොහොම ස්තූතියි
      ගේන්නම් ඉතුරු ටිකත්

      2020-04-30 at 9:37 pm
  • Mihira Madushanka Moderator
    Android 9Chrome 74

    බොහොම ස්තුති සහො උපසිරැසියට..

    2020-04-27 at 2:10 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:37 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2020-04-27 at 10:59 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:38 pm
  • Nirmal Unregistered User
    Android 9Chrome 77

    සබ් එකට තෑන්ස්, මචං s2 එකේ එපි හතරක් තියනවා නේද..?? 🤔

    2020-05-27 at 11:52 am
    Reply
  • Shehan Kavinda User
    Android 10Huawei Browser 11

    ස්තූතියි සහෝ සබ් එකට
    කට්ටිය තවත් series එක බලනවා ඔයාට පිං සිද්ධ වෙන්න❤

    2021-08-06 at 12:45 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms