Black Mirror (2011) [S03 : E03] Sinhala Subtitle
හොඳයි මේ ගෙන එන්නේ මේ කතා සමයේ 3වන කතාංගයයි. අද කතාවේ IMDB අගය 8.5ක් ගන්නවා. අද කතාවට රංගනයෙන් දායක වෙන්නේ ප්‍රධාන වශයෙන් Alex Lawther, Jerome Flynn(Game of Throne එකේ බ්‍රොන්ගේ චරිතයට රඟපාන හාදයා).
ඉතින් අද කතාව කියන කියන පදයට නටන්න තියෙන්නේ. ඒ කිව්වේ බ්ලැක්මේල් කිරීමක් තියෙන්නේ. අද කතාව බැලුවොත් පිරිමි පාර්ශවයට සෑහෙන්න දෙයක් හිතන්න තියෙනවා කතාවට පස්සේ. මන් ඒ මොකද්ද කියලනම් කියන්නේ නෑ. කතාව බලලම ඔයාලා ඒක දෑන්ගන්නවනම් හොඳයි.
Thanx බ්‍රෝ මේ series එකට සබ් කරන්න පටන් ගත්ත එකට ❤️ පොඩි ඉල්ලීමක් තියෙනවා. Black mirror season 2 එකේ තව episode එකක් තියෙනවා White christmas කියලා S02E04 විදිහට. ඒකට තමා series එකේම වැඩිම imdb ratings තියෙන්නෙත්. ඒකටත් sub එක දෙන්න පුළුවන් නම් වටිනවා ❤️🙏
ow saho. eka hari. mta eke galapena video file ekai sub file ekai hoyaganna bari wunaa. ekama special episode ekak. man ekatath hariyanama sub file eka hambunoth aniwaryenma dennam.
මම හිතුවේ ඒකට කලින්ම සබ දාවි කියලා ඒක නිසා මම කලින්ම එපිය බාගත්තා සහෝ
https://www.1337x.to/search/black+mirror+white+christmas/1/
ලින්ක් එක දැම්මට අවුලක් වෙයිද දන්නෑ හැබැයි…
Subscene එකෙන් අදාල උපසිරැසිය බාගත හැකියි…
හරි සහෝ
බොහොම ස්තූතියි
මන් බලන්නම්💪💪💪
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේ වගේ සුපිරි series එකකට සබ් දෙන එක නවත්තන්න නම් එපා බ්‍රෝ ඈ 😊 ඒ වගේම අර special episode එකට සබ් දෙන්න බ්‍රෝ පුළුවන් නම් අනිවාරෙන් 😊..
ජය වේවා.!
හරි සහෝ
නවතන්නේ නෑ
මේක ඉවර වෙනකම් දෙනවා
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි