Black Mirror (2011) [S03 : E06] Sinhala Subtitle
හරි එහෙමනම් මේ කතා මාලාවේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි මේ අරගෙන එන්නේ.
imdb අගය 8.5ක් ගන්න පුලුවන් උනා මේ කතාංගයට.
අද කතාව රහස් පරීක්ෂක කතාවක්. සමාජයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වැඩියෙන්ම කතා බහට ලක් වෙන පුද්ගලයාව තමා මෙහෙම මරණයට පත් වෙන්නේ. ඇත්තම මේක දාම ඝාතනයක් වගේ. එකකට පස්සෙ තව එකක් මැරෙනවා. ඝාතනයට භාවිත කරන ආයුධය හිතන්නවත් බැරි දෙයක්. හැබැයි කතාව හරියට බැලුවොත් ඒ මොකද්ද කියල මුලදිම අඳුනගන්න බැරි කමකුත් නෑ. ඉතින් මේ තාක්ෂණික රහස් පරීක්ෂක කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සයිට් එක නම් ඉස්සෙල්ල තිබ්බ විදිහ හොදයි වගේ…
සිරාවටම මාත් ඒක කියන්න හිටියේ ඉස්සර තිබ්බ විදිහ හොඳයි 🙂🙂
ඉතුරු ටිකට sub දන්නේ නැද්ද 😌😌😌
Black mirror season 4-5 bro sub denwda… Niyam series ekk. Kochra baluwt epa wen ne… E hinda series eka complete kranwada…. :hugging:
ithuru tikatath sub dennako
thank you..🤎🤎🤎