She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle
එයා ලස්සනයි
හ්යේ-ජින් (Hye-jin) අහම්බෙන් දැනගන්නවා “The Most” සඟරාව ඉදිරි මාස තුන ඇතුළත අංක 1 ස්ථානයට ආවේ නැත්නම් එක වසා දැමීමට ආයතනය තීරණය කරලා තියෙනවා කියලා . සන්ග්-ජූන් (Sung-joon) මේක රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළත්, හ්යේ-ජින් එය දැන ගැනීම නිසා ඔහු ඇයට අනතුරු අඟවනවා මේ ගැන කිසිවෙකුට නොකියන ලෙස.සන්ග්-ජූන්ගේ පළමු ආදරය ලෙස රඟපාන හරි (Ha-ri), දැන් සැබෑ ලෙසම සන්ග්-ජූන්ට ආදරය කරන්න පටන් අරන්. ඇය සන්ග්-ජූන්ව හමුවීම නතර කරන්න හැදුවත් එය කරගන්න බැරි වෙනවා. ඇය ෂින්-හියුක්ගෙන් (Shin-hyuk) උදව් ඉල්ලනවා ඇගේ පෙම්වතා ලෙස රඟපාමින් සන්ග්-ජූන්ගෙන් ඇයව බේරාගන්න කියලා..කතාවේ වැදගත්ම සිදුවීම සිදුවන්නේ වර්ෂාවත් සමඟයි. සන්ග්-ජූන් කුඩා කාලයේදී රිය අනතුරකින් තම මව අහිමි වීම නිසා වර්ෂාව ඇති වෙලාවට දැඩි බියක් (Panic Attack) දක්වනවා.